ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධව

nethumshan

Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    සින්නක්කර ඔප්පු තියෙන ඉඩමක් ගන්න බලනවා මන්. ලෝයර් කෙනෙක් ලව්ව පත්තිරු බැලුවා එකේ ගැටලුවක් නෑ.

    ඒක සාමාන්‍යයෙන් ඒ පැත්තේ ඉඩම් යනවාට වඩා 12% වගේ අඩුවට හම්බුනේ.

    මේ ඉඩම විකුණන එකෙනාට ඔප්පුව හැරවිලා ඇවිල්ලා තියෙන්නේ දැනට අවුරුද්දකට කලින්.

    මීට කලින් තිබිලා තියෙන්නේ දැන් විකුණන කෙනාගේ පුංචි අම්මාගේ නමට. එයා බැඳල නෑ තනිකඩ කෙනෙක්. එයා මැරුණට පස්සේ දැන් මේ විකුණන කෙනා ජීවත් වෙන්න විදියක් නෑ, ඉන්න තැනක් නෑ ඔහොම ඔහොම ලියුම් දීලා එයාට හරවාගෙන කියලා තමා ආරංචි උනේ.

    දැන් මේ මට විකුණන කෙනාට ළමයි නෑ. සහෝදර සහෝදරියෝ ඉන්නවා. එයාලගේ මහා ගෙදර වගේ තමා මේ ගෙදර පාවිච්චි කරලා තියෙන්නේ.

    මට දැනගන්න ඕනි මේ වගේ සින්නක්කර ඔප්පු තියෙන ඉඩමකට සහෝදර සහෝදරියන්ගෙන් විරුද්ධත්වයක් ඇවිත් මොනා හරි කෙස් එන්න ඉඩ තියෙනවද? මේ වගේ අත්දැකීම් තියෙන අය ඉන්නවනම් කියන්න.

    මම දැනට බැලිව්වේ පත්තිරු විතරයි මීට වඩා බලන්න ඕනි දේවල් තියෙනවද?
    IMG_20200907_211745.jpg

    අනිත් එක ඔප්පුවේ මෙහෙම එකක් තියෙනවා. laywer මේක ගැන මොකක්ද කිව්වා. මට හරියට පැහැදිලි උන් නෑ. මේක ගැන දන්න කෙනෙක් ඉන්නවනම් පැහැදිලි කරලා දෙන්න .
     
    Last edited:

    eyes

    Well-known member
  • Jul 25, 2020
    498
    606
    93
    meka machan rajaye edamak oya maruna punchi ammata tibila
    eka meyata harawagena aye wikunana seen ekak wage

    kochchara kalekata path eru baluwada
    poddak machan oya edama thiyana thanata adala grama niladharith hamu wela katha kala nam hodai wage
    rajaye edamak deepu ekak kiyalath hithenawa
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    meka machan rajaye edamak oya maruna punchi ammata tibila
    eka meyata harawagena aye wikunana seen ekak wage

    kochchara kalekata path eru baluwada
    poddak machan oya edama thiyana thanata adala grama niladharith hamu wela katha kala nam hodai wage
    rajaye edamak deepu ekak kiyalath hithenawa
    පත්තිරු නම් මගේ අතට තාම ලැබුන් නෑ. lawyer කොල් කරලා කිව්වා ගැටලුවක් නැ කියලා. හෙට තමා බලන්න වෙන්නේ කොච්චර කාලේකට අරන්ද කියලා.

    මෙයාලා ගොඩ කල් ඉඳන් මේ ඉඩමේ ඉදලා තියෙනවා. රජයේ ඉඩමක් දීපු එකක්නම් එතන ගැටලුවක් තියේද?
     
    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    පත්තිරු නම් මගේ අතට තාම ලැබුන් නෑ. lawyer කොල් කරලා කිව්වා ගැටලුවක් නැ කියලා. හෙට තමා බලන්න වෙන්නේ කොච්චර කාලේකට අරන්ද කියලා.

    මෙයාලා ගොඩ කල් ඉඳන් මේ ඉඩමේ ඉදලා තියෙනවා. රජයේ ඉඩමක් දීපු එකක්නම් එතන ගැටලුවක් තියේද?

    uba path iru tika ganin ghn, puluwan nam podi amount ekak hari bank ekakin dala morgaje loan widiyata ganin, ethakota bank ekan okkoma check karanawa. land eka podi hari awlak tiyei nm un morgaje loan eka approve karanne naha.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පත්තිරු රුපියල් 100ක් ද කොහෙද යන්නේ එක කොලෙකට, උගස් අනම් මනං නැත්තම් එක කොලෙන් ඕක ඉවරයි, ඕක ගන්න ලෝයර් කෙනෙක් ඕනේ නෑ, උබම ලෑන්ඩ් රෙජිස්ට්රි එකට ගිහින් ෆෝම් එක පුරවල පත්තිරු ගන්න. පැයක් දෙකක ඇතුලටත් ගන්න පුළුවන්. ෆෝම් එක දීල උදේ 9ට වගේ හවස 2ට විතර ගිහින් නැත්තන් ගන්න. ඊට පස්සේ ඔක ලෝයර් කෙනෙක්ට කියලා බලා ගන්න. ලෝයර් ඕකට විතරක් 3000ක් 4000ක් ගනි.

    පත්තිරු බලනවා කියලා බලන්නේ උබට ඔය දැන් අයිතිය තියෙන විකුණන එකාගේ නම තියෙනවද කියලා ඉස්සෙල්ලාම, ඊට පස්සේ උට ඕක අයිති වෙන්න කලින් එකට අයිතිවාසිකම් කියපු උන්, ඒ වගේ දැනට අයිතිය තියන වෙන උන් ඉන්නවද කියලා, එතකොට බැංකු උගස් කරලා තියෙනවද ඔය හැම රෙද්දම ඔකේ තියෙනව.

    ඔකේ ඌ හැර වෙන අයිති කාරයෝ ඉන්නවා නම් , ඒ අය අත්සන් කරන්න ඕන විකුණනකොට, එහෙම නැතිව ඌ අත්සන් කරලා විතරක් බෑ. ඒ ඔක්කොමත් හරි ඊට පස්සේ තව ක්ලිඅර් කර ගන්න ඕන නම් ග්‍රාම සේවක ගාවට එහෙම ගිහින් බලපන් ඇත්තටම ඌට ඔකේ අයිතියක් තියෙනවා ද කියලා.

    ඊට පස්සේ බලපන් ප්‍රදේශීය සබාවට ඕකට වරිපනම් එහෙම ගෙවන්නේ උගේ නමින්ද කියල. ඉඩමේ ප්ලෑන් එක බලන්න ඕනම ඉඩමක ප්ලෑන් එකක් අවුරුදු 10ක් යනකන් විතරයි වැලිඩ් මට මතක විදිහට, එහෙම නම් පරණ එක්ක අලුතෙන් ප්ලෑන් එක අදින්න ඕන විකුනන්න කලින් කොටස් කරන්න.
    ඊට පස්සේ බලපන් ඔය ඉඩමේ ගෙයක් හදන්න අවසර දෙනවා කියලා.

    උබ ඔය කියන විදිහට, ඌට ඔකේ අයිතියක් නෑ, ඌට අයිතිය ආව විදිහ නිරවුල් නෑ. අනික් සහෝදර සහෝදරියන්ට පස්සේ ගේම ඉල්ලන්න පුළුවන්.

    ඕක හොදටම ක්ලියර් කරන්න ඕන නම් ඕක විකුණන එකට කියපන් බැංකු ලෝන් එකකට යන්න වෙනවා කියලා, ඌ හොරා නම් ඌ මග හරිනවා. බැංකුව ඉඩමේ අවුලක් තියෙනවා නම් ලෝන් එක පාස් කරන්නේ නෑ.

    නිතිය අනුව ඔය ඉඩම විකුනන්න බෑ...හේතුව පහත තියෙනව ඒ විදිහට පුළුවන්.

    ඉඩම් වල ස්වභාවය ගත්විට රජයේ ඉඩම්,සින්නක්කර ඉඩම් වශයෙන් වර්ග කිහිපයකි.රජයේ ඉඩම් යනු රජයට අයත් ඉඩම් වේ.රජයේ ඉඩම්, ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ඉඩම් නොමැති ජනතාවට ස්වර්ණභූමි,ජයභූමි,රන්බිම වැනි කොන්දේසි සහගත ඔප්පු මත භුක්තිය පමණක් ලබාදේ.සාමාන්‍යයෙන් රජයේ ඉඩමක් විකිණිය නොහැකි අතර ලේ උරුමය ඇති ඥාතීන් අතර පමණක් පැවරීම සිදු කරයි.කෙසේ නමුත් මෙවැනි ඉඩමක් පැවරීම සහ මුදලකට හුවමාරු කරගැනීමට අවසර දිය හැකි බලධරයා වන්නේ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් වේ.රජයේ ඉඩමක් මිලට ගැනීමට සුදුසු ඉඩමක් වශයෙන් කිව නොහැක.නමුත් ඉඩම පිහිටි පළාතේ ප්‍රාදේශීය ලේකම් වරයා එකී රජයේ ඉඩම පවරාගැනීමට ලිඛිත අවසරය ලබා දෙන්නේ නම් එය නොතාරිස් ඔප්පුවක් මගින් පවරා ගැනීම වරදක් නොවේ.ප්‍රාදේශීය ලේකම් වරයාගේ ලිඛිත අවසරය නොමැතිව රජයේ ඉඩමක් මිලට ගැනීම තුලින් නීතියනුකුල භාවයක් ගැනුම්කරුට නොලැබේ.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125

    bank wala unwath allagena horata anunge idam thiyala loan ganna buwala dan meke innawa ban.Anika oya land eke kiyana widihata house ekak thiyenawa ne.eke denatamath kattiya padinchi wela innawanam.uba oppu liyana day eka wenakota un badu tika pack karagena gedarin eliyata behela gihin inna oni.ehema nathuwa oya land eke kattiyak padnchi wela innawanam.oppu liwwata passe yannam kiyanawanam eth oka ganna epa.aniwa oppu liyaddi oya house eke inna un oken padinchiya atha erala gihin da balapan.nathinam owath nadu wenawa.ekek hari kiwwoth api yanne na meken kiyala case.aniwa hodata check karala ganin land ekak gannakota.dan inna un hora oppu hadala anunge idam un ge wage wikunala sallith aran maru wenawa.ehew porawal dan inne.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    පත්තිරු රුපියල් 100ක් ද කොහෙද යන්නේ එක කොලෙකට, උගස් අනම් මනං නැත්තම් එක කොලෙන් ඕක ඉවරයි, ඕක ගන්න ලෝයර් කෙනෙක් ඕනේ නෑ, උබම ලෑන්ඩ් රෙජිස්ට්රි එකට ගිහින් ෆෝම් එක පුරවල පත්තිරු ගන්න. පැයක් දෙකක ඇතුලටත් ගන්න පුළුවන්. ෆෝම් එක දීල උදේ 9ට වගේ හවස 2ට විතර ගිහින් නැත්තන් ගන්න. ඊට පස්සේ ඔක ලෝයර් කෙනෙක්ට කියලා බලා ගන්න. ලෝයර් ඕකට විතරක් 3000ක් 4000ක් ගනි.

    පත්තිරු බලනවා කියලා බලන්නේ උබට ඔය දැන් අයිතිය තියෙන විකුණන එකාගේ නම තියෙනවද කියලා ඉස්සෙල්ලාම, ඊට පස්සේ උට ඕක අයිති වෙන්න කලින් එකට අයිතිවාසිකම් කියපු උන්, ඒ වගේ දැනට අයිතිය තියන වෙන උන් ඉන්නවද කියලා, එතකොට බැංකු උගස් කරලා තියෙනවද ඔය හැම රෙද්දම ඔකේ තියෙනව.

    ඔකේ ඌ හැර වෙන අයිති කාරයෝ ඉන්නවා නම් , ඒ අය අත්සන් කරන්න ඕන විකුණනකොට, එහෙම නැතිව ඌ අත්සන් කරලා විතරක් බෑ. ඒ ඔක්කොමත් හරි ඊට පස්සේ තව ක්ලිඅර් කර ගන්න ඕන නම් ග්‍රාම සේවක ගාවට එහෙම ගිහින් බලපන් ඇත්තටම ඌට ඔකේ අයිතියක් තියෙනවා ද කියලා.

    ඊට පස්සේ බලපන් ප්‍රදේශීය සබාවට ඕකට වරිපනම් එහෙම ගෙවන්නේ උගේ නමින්ද කියල. ඉඩමේ ප්ලෑන් එක බලන්න ඕනම ඉඩමක ප්ලෑන් එකක් අවුරුදු 10ක් යනකන් විතරයි වැලිඩ් මට මතක විදිහට, එහෙම නම් පරණ එක්ක අලුතෙන් ප්ලෑන් එක අදින්න ඕන විකුනන්න කලින් කොටස් කරන්න.
    ඊට පස්සේ බලපන් ඔය ඉඩමේ ගෙයක් හදන්න අවසර දෙනවා කියලා.

    උබ ඔය කියන විදිහට, ඌට ඔකේ අයිතියක් නෑ, ඌට අයිතිය ආව විදිහ නිරවුල් නෑ. අනික් සහෝදර සහෝදරියන්ට පස්සේ ගේම ඉල්ලන්න පුළුවන්.

    ඕක හොදටම ක්ලියර් කරන්න ඕන නම් ඕක විකුණන එකට කියපන් බැංකු ලෝන් එකකට යන්න වෙනවා කියලා, ඌ හොරා නම් ඌ මග හරිනවා. බැංකුව ඉඩමේ අවුලක් තියෙනවා නම් ලෝන් එක පාස් කරන්නේ නෑ.

    නිතිය අනුව ඔය ඉඩම විකුනන්න බෑ...හේතුව පහත තියෙනව ඒ විදිහට පුළුවන්.

    ඉඩම් වල ස්වභාවය ගත්විට රජයේ ඉඩම්,සින්නක්කර ඉඩම් වශයෙන් වර්ග කිහිපයකි.රජයේ ඉඩම් යනු රජයට අයත් ඉඩම් වේ.රජයේ ඉඩම්, ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ඉඩම් නොමැති ජනතාවට ස්වර්ණභූමි,ජයභූමි,රන්බිම වැනි කොන්දේසි සහගත ඔප්පු මත භුක්තිය පමණක් ලබාදේ.සාමාන්‍යයෙන් රජයේ ඉඩමක් විකිණිය නොහැකි අතර ලේ උරුමය ඇති ඥාතීන් අතර පමණක් පැවරීම සිදු කරයි.කෙසේ නමුත් මෙවැනි ඉඩමක් පැවරීම සහ මුදලකට හුවමාරු කරගැනීමට අවසර දිය හැකි බලධරයා වන්නේ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් වේ.රජයේ ඉඩමක් මිලට ගැනීමට සුදුසු ඉඩමක් වශයෙන් කිව නොහැක.නමුත් ඉඩම පිහිටි පළාතේ ප්‍රාදේශීය ලේකම් වරයා එකී රජයේ ඉඩම පවරාගැනීමට ලිඛිත අවසරය ලබා දෙන්නේ නම් එය නොතාරිස් ඔප්පුවක් මගින් පවරා ගැනීම වරදක් නොවේ.ප්‍රාදේශීය ලේකම් වරයාගේ ලිඛිත අවසරය නොමැතිව රජයේ ඉඩමක් මිලට ගැනීම තුලින් නීතියනුකුල භාවයක් ගැනුම්කරුට නොලැබේ.

    :yes::yes::yes:
    බලපත්‍ර ඔප්පුවක් වගේ
     
    • Like
    Reactions: D_Mad

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    උඩ කෙනෙක් කියලා තියනවා පත්තිරු තමන්ව බලවගන්න කියලා. නමුත් එක සුදුසු නැ. හරියට ලෝයර් කෙනෙක් නොතාරිස්කොනක් ලව්වා බලවගන්න. යන ගාන වගේ නෙවෙයි නඩුවක් වැටුනාම. පෙරත් පෝස්ට් වල ලියලා තියනවා ඉඩම් වලට කරන වංචා ගැන.

    මේ කේස් එකේදි මට පෙන්නේ රජයේ බලපත්‍රයක් රන් වෙනවා වගේ. ලාබේට එනවා ඕවා. සින්නක්කර නෙවෙයි ඔය ඉඩම්. ප්‍රා.ලේ හරහා තමා නිතිකටයුතු පැවරිම් වෙන්නේ. නොට් රෙකමන්ඩඩ් බං. නමුත් කැමැත්ත කරපං
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    උඩ කෙනෙක් කියලා තියනවා පත්තිරු තමන්ව බලවගන්න කියලා. නමුත් එක සුදුසු නැ. හරියට ලෝයර් කෙනෙක් නොතාරිස්කොනක් ලව්වා බලවගන්න. යන ගාන වගේ නෙවෙයි නඩුවක් වැටුනාම. පෙරත් පෝස්ට් වල ලියලා තියනවා ඉඩම් වලට කරන වංචා ගැන.

    මේ කේස් එකේදි මට පෙන්නේ රජයේ බලපත්‍රයක් රන් වෙනවා වගේ. ලාබේට එනවා ඕවා. සින්නක්කර නෙවෙයි ඔය ඉඩම්. ප්‍රා.ලේ හරහා තමා නිතිකටයුතු පැවරිම් වෙන්නේ. නොට් රෙකමන්ඩඩ් බං. නමුත් කැමැත්ත කරපං
    බලප්‍රත නෙමේ ඔප්පුව lawyer හරහා පවරාගන්නා තියෙන්නේ.

    මං පත්තිරු බැලිව්ව lawyer ලව්ව. ගිය අවුරුද්දේ තමා මේ ඔප්පුව හම්බෙල තියෙන්නේ. දැන් මේ ඉඩම විකුණන කෙනාගේ නමට තමා 1 වැනි පත්තිරු තියෙන්නේ. එයාලා තමා ඒ ගෙදර දැනටමත් පදිංචි
     
    CB3

    Member
    Sep 16, 2020
    1
    0
    1
    eka Idamakta oppu dekak register wela denneke namata prior registration thiyena ekkanata eka wikunnanna puluwanda
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    බලප්‍රත නෙමේ ඔප්පුව lawyer හරහා පවරාගන්නා තියෙන්නේ.

    මං පත්තිරු බැලිව්ව lawyer ලව්ව. ගිය අවුරුද්දේ තමා මේ ඔප්පුව හම්බෙල තියෙන්නේ. දැන් මේ ඉඩම විකුණන කෙනාගේ නමට තමා 1 වැනි පත්තිරු තියෙන්නේ. එයාලා තමා ඒ ගෙදර දැනටමත් පදිංචි
    ලියවන කොට තක්සේරවට ගානක් දීලා seal එක ගහ ගන්න ඔනී
    ඒක ලොයර් කරන්නෙ

    දැන් ඉතින් ඉතුරු මුද්දර ගාන දඩත් එක්කගෙවල නිකන් ඉන්න