ඉඩමක් විකිනීමට ඇත -හෝමාගම කිරිවත්තුඩුව

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    3.7 mn patta wedine ban homagama idan 11 km walata

    pannipitiya kottawa area eke thiyenne 1.5 mn per perch
    issara tibba dan neha.api e hariye gatthe 90000/= e dawas wala.meka etta allapu idama e hariya 400000/=k den yanne.3.50 wage ganna puluwan wey
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    ඉඩමක් තියෙනව හෝමාගම කිරිවත්තුඩුවේ ,කොහොමත්ම ගං වතුර ,නාය යාම් නැහැ .price 3.75 ක් පර් 1 වෙන්නේ .සින්නක්කර ඔප්පු ප්‍රාදේශීය සබා අනුමත්ය් .පර් 10.5 ක ඉඩමක් .
    Boru marusi epa kiyala electricity board ekata call karapu ekaa inne oya paththe
     
    • Haha
    Reactions: Cypress

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,783
    5,757
    113
    ගංවතුර ? ගිය පාර කිබුල්ලූත් ඇවිත් තිබ්බා කිරිවත්තුඩූවේ වෙල් වලට.
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    හෝමාගම ටවුන් එකට 11km තියෙනව කියන්නෙ හෝමාගම නෙමෙයිනෙ ...

    මොකක්ද ගම ?
    එහෙම බැලුවාම හෝමාගම ටවුන් එකේ අයට නුගෙගොඩ, බත්තරමුල්ල කියලා දාලා තමා ඉඩම විකුනන්න වෙන්නේ
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ගංවතුර ? ගිය පාර කිබුල්ලූත් ඇවිත් තිබ්බා කිරිවත්තුඩූවේ වෙල් වල

    kimbul katawa nam ahuna.e jambugas mulla handiye wele.well wala wathura nam pirenawa kohomath ikmanin behala yanawa
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    11 km wage
    යකෝ හෝමගම ටවුන් එකේ ඉඳන් දියගම හන්දියටම කිලෝමීටර් 3ක් නේ තියෙන්නේ එතකොට ඊටත් එහාද?.... :unsure: :unsure:

    https://www.google.com/maps/dir/6.8411204,80.0031082/6.8098708,79.9955975/@6.8243645,80.0195995,5325m/data=!3m1!1e3!4m9!4m8!1m5!3m4!1m2!1d79.9955975!2d6.8098708!3s0x3ae24e1b72e7d247:0xb8afba1b0c4f2c97!1m0!3e0?entry=ttu&g_ep=EgoyMDI1MTIwOS4wIKXMDSoASAFQAw==
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    ලොකේසන් එක මෙසේජ් එකක් දානවද ?

    ත්‍රී පේස් ලයින් එකක් ඒහරියෙ තිය ද?
    ඉඩම හිස් ද. නැත්තම් ඉදිකිරීම් , ගස් තියද.

    ඔය අඩි දහයේ පාරේ (10ft road) ඉදලා මේන් රෝඩ් අඩි (20 පාරට) කොපමණ දුරක් තියා ද.

    වට පිටාවෙ මිනිස්සු ඉන්නවද. නැත්තම් ඉඩම් හිස් ද.