ඉඩමක් විකිනීමට

Ranga8888

Junior member
  • Mar 3, 2016
    129
    8
    18
    ඉඩමක් විකිනීමට

    machanla,.Galle peththe idamak thiye vikunanna,land sell ekakata denna hadanne,ubala danna LAND sell karana un innawanam kiyapanko.company unath kamak ne.HOMELAND wage ewa.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,719
    1
    11,011
    113
    ලොකු ඉඩම් නන් අඩුවට තමයි ගන්නේ.කොහොමත් ඉඩම් බිස්නස් කරන උන්ම තමයි ඉතින් ලොකු ඉඩම් ගන්නෙත් ගොඩක් වෙලාවට.නැත්තන් ඔය වගා කරන්ඩ වගේ හොයන කෙනෙක්ව සෙට් උනොත් තමයි...කෑලි කරල විකුණන එකෙන් අරුනට එකට එකක් ලාබයි ඉතින්....:oo: