ඉඩමක් විකුනන්න හොදම විදිහ??

SleepingDog

Well-known member
  • Nov 20, 2013
    967
    1
    152
    63
    ඉඩමක් විකුනන්න හොදම විදිහ??

    කොලඹ අවට ඉඩමක් තියනවා..පර්චස් 200ක් විතර.. මේක විකුනණවනන් ලාබම විදිහ මොකද්ද?

    1. තනි පුද්ගලයෙක්ට එක පාර මුලු ඉඩමම දෙන එක?

    2. ලෑන්ඩ් සේල් කම්පැනියකට එකපාර ඔක්කොම දෙන එක..

    3. තනියෙම ඉඩම බෙදලා, කට්ටි කරලා කොටස් වශයෙන් දෙන එක.( මෙකට ගියොත්, වියදම කොහොමද? ඉඩම් මැනලා, පාරවල් දාල කරන්න ගියාම වාත වෙයිද? ලොකු වියදමක් යයිද?)

    4. ඉඩම කට්ටි කරලා ගෙවල් ටිකක් හදලා විකුනන එක..

    අද ලන්කාවේ තත්වේත් එක්ක හොදම විදිහ මොකක්ද?
     

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    965
    998
    93
    Medicine
    ඉඩමෙන් බාගයක් ලෑන්ඩ් සේල් එකකට විකුනපන්. ඒ ලෑන්ඩ් සේල් එකේ ඔක්කොම විකුනුනාට පස්සේ ඉතිරි බාගෙ පුද්ගලිකව කෑලි කඩල විකුනපන්.

    With Free Advertising + road constructions fee
    This this the best way
     
    Last edited:

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    6,840
    5,030
    113
    මෙන්න මෙතන...
    ඉඩමක් විකුනන්න හොදම විදිහ??

    කොලඹ අවට ඉඩමක් තියනවා..පර්චස් 200ක් විතර.. මේක විකුනණවනන් ලාබම විදිහ මොකද්ද?

    1. තනි පුද්ගලයෙක්ට එක පාර මුලු ඉඩමම දෙන එක?

    2. ලෑන්ඩ් සේල් කම්පැනියකට එකපාර ඔක්කොම දෙන එක..

    3. තනියෙම ඉඩම බෙදලා, කට්ටි කරලා කොටස් වශයෙන් දෙන එක.( මෙකට ගියොත්, වියදම කොහොමද? ඉඩම් මැනලා, පාරවල් දාල කරන්න ගියාම වාත වෙයිද? ලොකු වියදමක් යයිද?)

    4. ඉඩම කට්ටි කරලා ගෙවල් ටිකක් හදලා විකුනන එක..

    අද ලන්කාවේ තත්වේත් එක්ක හොදම විදිහ මොකක්ද?
    koheda machan idama tyne
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    7,281
    2,263
    113
    ඉඩමෙන් බාගයක් ලෑන්ඩ් සේල් එකකට විකුනපන්. ඒ ලෑන්ඩ් සේල් එකේ ඔක්කොම විකුනුනාට පස්සේ ඉතිරි බාගෙ පුද්ගලිකව කෑලි කඩල විකුනපන්.
    Oka karanna epa..

    Salli tinawanam ubama kiyak hari wiyadam karala as land sale wede karapan..goda yanna puluwan..

    surveyor kenek meet weyan athakota block kadana widi parawal dana widi kiyala dei…
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    3,852
    5,101
    113
    ඉඩම් block out කරන්න වෙනම permit එකක් ඕනිද මචන්ලා

    මම දන්න land sale එකෙක් ඉන්නව මිනිහ කිව block out licence එකක් ගන්න ලොකු ගානක් වියදම් කලා
    ඊට කලින් වෙන කෙනෙක්ගෙ permit එකකින් business එක කරගෙන උන්නෙ කියල

    පලාතෙන් පලාතට වෙනස් ද නීති. මට කියපු එවුන් පොල් වතු තමයි ගොඩක්ම block out කරන්නෙ
    තවත් එකෙක් කිව ඉඩම අවුරුදු 20-30 කට කලින් වෙනකම් block out කරල නත්නම් 3 කට block කරන්න permit ඕනි නෑ
    ඊට වැඩිය block out කරනවනම් permit එකක් ඕනි කියල
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    11,738
    10,268
    113
    Kandy
    1. oya wage idam walata buyer kenek hoyana eka amaruyi. wikunanna daala balapan ena widiyta kaali kadala dennath puluwan.

    2. un eka paara, loan daala hari salli denawanam awulak na. wikinena widiyata salli denna giyoth wathayi.

    3. ahala pahala residential nam, idamata 30 wide wath road ekak enawanam hondayi. meka awulak na bahala karanna puluwan nam. loku waatha weemak na. hari haman surveyor kenek alla ganin UDA rules danna. pradeshiya saba/ TC/ MC wala nam dan echchara karadara na wada karaganna. ethenta giya anu bedumak karana guideline ekak denawa. Ohoma ekak karanna perches gaanak ayin karanawa common space walata, ekath lassanata hadapan.

    4. uda eka saha salli thiyenawa nam patta. lassanata gahapan podi secured community ekak hadena widiyata.

    all depends on the location habayi. good luck.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    13,229
    22,668
    113
    ඉඩමක් විකුනන්න හොදම විදිහ??

    කොලඹ අවට ඉඩමක් තියනවා..පර්චස් 200ක් විතර.. මේක විකුනණවනන් ලාබම විදිහ මොකද්ද?

    1. තනි පුද්ගලයෙක්ට එක පාර මුලු ඉඩමම දෙන එක?

    2. ලෑන්ඩ් සේල් කම්පැනියකට එකපාර ඔක්කොම දෙන එක..

    3. තනියෙම ඉඩම බෙදලා, කට්ටි කරලා කොටස් වශයෙන් දෙන එක.( මෙකට ගියොත්, වියදම කොහොමද? ඉඩම් මැනලා, පාරවල් දාල කරන්න ගියාම වාත වෙයිද? ලොකු වියදමක් යයිද?)

    4. ඉඩම කට්ටි කරලා ගෙවල් ටිකක් හදලා විකුනන එක..

    අද ලන්කාවේ තත්වේත් එක්ක හොදම විදිහ මොකක්ද?
    හතරවෙනි එක තමයි ලාභම. හැබැයි උඹට සෑහෙන ගානක් යට කරන්න වෙන සෑහෙන කාලයක් ශ්‍රමයක් වැය කරන්න වෙන වැඩක්. මුලින් මුල ඉඩමම කට්ටි කරලා ඊටපස්සෙ එක ගෙයක් හදලා විකුණලා ඒකෙන් හම්බෙන සල්ලි වලින් ඊළඟ ගේ වගේ හැදුවා නම් උඹට හොඳ ලාභයක් තියෙයි. මට එක බාසෙක් කිව්වා ඌ එහෙම වැඩක් කරනවා කියලා. ඒ කියන්නෙ මනුස්සයෙක් එහෙම ඉඩම් අරන් ගෙවල් හදලා විකුණනවා. මූ තමයි කොන්ත්‍රාත් එක අරන් ගේ හදලා දෙන්නෙ. ඉතින් ගේ වික්කමත් මූට ගානක් දෙනවලු. හැබැයි මේ දවස්වල එච්චර ඉක්මනට ගෙවල් විකුණගන්න බෑ කියලා තමයි කිව්වෙ.

    එහෙම කරන්න අමාරු නම් හොඳම විදිහ තමා තුන්වෙනි ක්‍රමය. එතනදි ඔය කිව්ව වියදම් වගේම ලයිට් ගන්න වතුර ගන්න කට්ටක් කන්න වෙයි. හතරවෙනි එකටත් මේක අදාළයි.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    5,742
    6,055
    113
    ඉඩමෙන් බාගයක් ලෑන්ඩ් සේල් එකකට විකුනපන්. ඒ ලෑන්ඩ් සේල් එකේ ඔක්කොම විකුනුනාට පස්සේ ඉතිරි බාගෙ පුද්ගලිකව කෑලි කඩල විකුනපන්.
    පර්චස් 100 ගනීද බන් ලෑන්ඩ් සේල් එකෙන උන්ට පාඩුයි නෙ පාරවල් වලට එහෙම ගියාම ඒකෙන් සැලකියයුතු කොටසක්...
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    33,591
    177,720
    113
    Colombo, Sri Lanka
    ඉඩම් කට්ටි කරන එක ලේසි නැහැ. ප්‍රාදේශීය/පළාත් සභා සභාපතිගේ ඉඳන් සම්බන්ද වෙන හැම කුකුලටම ලොකුවට ජරාව දෙන්න ඕනේ. නැත්තම් ලොවෙත් උන් ඕක අනුමත කරන්නේ නැහැ. තියන ලෙඩ ඔක්කොම අදිනවා.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    11,738
    10,268
    113
    Kandy
    ඉඩම් කට්ටි කරන එක ලේසි නැහැ. ප්‍රාදේශීය/පළාත් සභා සභාපතිගේ ඉඳන් සම්බන්ද වෙන හැම කුකුලටම ලොකුවට ජරාව දෙන්න ඕනේ. නැත්තම් ලොවෙත් උන් ඕක අනුමත කරන්නේ නැහැ. තියන ලෙඩ ඔක්කොම අදිනවා.
    Na bun ehema wenne api wangu danna yanawanam. Regulation ekata anuwa karanawanam ehema case na. Godak ina jarawa deegena karanne paare width eka ehema adukarala blockout eka karana eka.
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    2,867
    2,730
    113
    ::0
    elakiri.com
    ඉඩමක් විකුනන්න හොදම විදිහ??

    කොලඹ අවට ඉඩමක් තියනවා..පර්චස් 200ක් විතර.. මේක විකුනණවනන් ලාබම විදිහ මොකද්ද?

    1. තනි පුද්ගලයෙක්ට එක පාර මුලු ඉඩමම දෙන එක?

    2. ලෑන්ඩ් සේල් කම්පැනියකට එකපාර ඔක්කොම දෙන එක..

    3. තනියෙම ඉඩම බෙදලා, කට්ටි කරලා කොටස් වශයෙන් දෙන එක.( මෙකට ගියොත්, වියදම කොහොමද? ඉඩම් මැනලා, පාරවල් දාල කරන්න ගියාම වාත වෙයිද? ලොකු වියදමක් යයිද?)

    4. ඉඩම කට්ටි කරලා ගෙවල් ටිකක් හදලා විකුනන එක..

    අද ලන්කාවේ තත්වේත් එක්ක හොදම විදිහ මොකක්ද?
    ඉඩම කට්ටි කරලා ගෙවල් ටිකක් හදලා විකුනන එක..

    4 is the best.

    Perch eka 2 laks gane dunnoth ubata 200*2 = 400 laksha
    1. thani eketa dunnoth oka u kewal karala 400tama denna bari wenawa
    2. Land sale ekakata dunnoth un oken 5% gannawa = 380
    3. mehema dunnoth ubata 3~4laks withara ganna pulwuan perch ekakata. (parawal hadana eka gemak na)
    4. meka thamai labama, habai tikak wagakima ethi construction un set ekak hoyaganna ona. meka thamai dan karanna tiyana hodama seen eka. Mata uba wikkoth man karanne oka.

    PM ekak dapan perch eke gana puluwan nam lagama cityeke namath ekka.
     
    • Like
    Reactions: NRTG

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,294
    8,629
    113
    deposit rate අඩු උන නිසා ඉස්සරහට ගෙවල් ඉඩම් ගනියි,මේ දවස්වල පොඩි ගෙවල් ඉඩම් නම් මූව් වෙනවා.. above 40mil වගේ ඒවානම් යනවා අඩුයි