ඉඩමක් විකුනන්න හොදම විදිහ??

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,543
    6,028
    113
    ඉඩම් block out කරන්න වෙනම permit එකක් ඕනිද මචන්ලා

    මම දන්න land sale එකෙක් ඉන්නව මිනිහ කිව block out licence එකක් ගන්න ලොකු ගානක් වියදම් කලා
    ඊට කලින් වෙන කෙනෙක්ගෙ permit එකකින් business එක කරගෙන උන්නෙ කියල

    පලාතෙන් පලාතට වෙනස් ද නීති. මට කියපු එවුන් පොල් වතු තමයි ගොඩක්ම block out කරන්නෙ
    තවත් එකෙක් කිව ඉඩම අවුරුදු 20-30 කට කලින් වෙනකම් block out කරල නත්නම් 3 කට block කරන්න permit ඕනි නෑ
    ඊට වැඩිය block out කරනවනම් permit එකක් ඕනි කියල
    Ow.. wayamaba palathey registration walata laksha 5 gannawa.... Idamak kadanawa kiyanne lesi nah.. parawal danna ona, light walata salli bandinna ona, pradeshiya sabaha approval ganna ona..

    Karana magulak dan thama.. issarahata akkarayata wada wadi idam kadanna denne nathi neethiya Gasset karai.. ethakota fuck ma thama..

    Api poli nathuwa gewa gena yannath denawa.. eth dan market eka fuck.. minissu invest karanne nah dan..

    Land eka hondata develop karanna ona.. akkara 2.5 wadi nam podhu kallak dennath ona..

    Pradeshiya pake chandi inne. Unwath balance karanna ona

    Umbata wadi wisthara ona nam pm karapan
     
    • Love
    • Like
    Reactions: NRTG and banda065

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,056
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    With Free Advertising + road constructions fee
    This this the best way
    මිට අමතරව ලෑන්ඩ් සෙල් එකක් ගියාම ඉඩම් මිල වැඩිවෙනවා. ඒ නිසා දෙවැනි කොටස විකුනනකොට දෙගුණයක් හොයන්න පුළුවන්

    Oka karanna epa..

    Salli tinawanam ubama kiyak hari wiyadam karala as land sale wede karapan..goda yanna puluwan..

    surveyor kenek meet weyan athakota block kadana widi parawal dana widi kiyala dei…
    තනියම ඉඩම් විකුණන්න පුළුවන් නම් හොඳයි. ඒකට මූලික ආයෝජනයක් කරන්න ඕන.

    පර්චස් 100 ගනීද බන් ලෑන්ඩ් සේල් එකෙන උන්ට පාඩුයි නෙ පාරවල් වලට එහෙම ගියාම ඒකෙන් සැලකියයුතු කොටසක්...
    වටිනා තැනක නම් ගනී
     
    • Like
    Reactions: NRTG and Vitamin K

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    Ow.. wayamaba palathey registration walata laksha 5 gannawa.... Idamak kadanawa kiyanne lesi nah.. parawal danna ona, light walata salli bandinna ona, pradeshiya sabaha approval ganna ona..

    Karana magulak dan thama.. issarahata akkarayata wada wadi idam kadanna denne nathi neethiya Gasset karai.. ethakota fuck ma thama..

    Api poli nathuwa gewa gena yannath denawa.. eth dan market eka fuck.. minissu invest karanne nah dan..

    Land eka hondata develop karanna ona.. akkara 2.5 wadi nam podhu kallak dennath ona..

    Pradeshiya pake chandi inne. Unwath balance karanna ona

    Umbata wadi wisthara ona nam pm karapan
    අඩෙ හරි එහෙනම්

    වයඹ පලාතෙ තමයි මාත් කීවෙ
    permit seen එක වයඹ පලාතෙ විතරද මචන්?

    ඔව් landasle කියල දැනගත්තම චණ්ඩි කප්පම් ඉල්ලනවලු ඉඩමෙ ගස් ටික කපාගෙන යනවලු
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,028
    113
    අඩෙ හරි එහෙනම්

    වයඹ පලාතෙ තමයි මාත් කීවෙ
    permit seen එක වයඹ පලාතෙ විතරද මචන්?

    ඔව් landasle කියල දැනගත්තම චණ්ඩි කප්පම් ඉල්ලනවලු ඉඩමෙ ගස් ටික කපාගෙන යනවලු
    Godak ma kachal bachal thiyenne .. wayamba thama.. neethi tikath wadi wayamba.. umbe othana acres kochcharak thiyanawada.. akkara 5 wada kadanna kohomath amarui.. denne ma nathi tharam..

    5 adu nam gemak dammahaki..

    1 acre adu nam pradheshiya sabahwen karaganna puluwan..

    Kali 40 wada awoth wathura supply eka dennath ona..

    Patta wiyadamak ban.. api ekak wikka kali , 35.. hariyatama paya 2.

    Samahra idam thiyanawa hemeeta yanne.. wasanawa thama ithin.. price ekai, timing ekai hariyatama thiyanawa nam wadey goda.
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Na bun ehema wenne api wangu danna yanawanam. Regulation ekata anuwa karanawanam ehema case na. Godak ina jarawa deegena karanne paare width eka ehema adukarala blockout eka karana eka.
    උඹගෙ කතාවට එකඟ වෙන්න බෑ.

    අපි නීතියට අනුව කරන්න ගියත් උන්ට පුලුවන් නැති අවුලක් කියලා අපිව වටේ යව යව ඉන්න.

    ගෙයක් හදන්න ප්ලෑන් එකක් පාස් කරගන්න ගිහින් බලපන්කො. මම නීතියට කරන්න ගිහින් මාස ගානක් වටේ යැව්වා. නීතියට පිටින් ගියාම ඔය මොකුත් නෑ. කිසිම නීතියකුත් නෑ.

    ඔව් landasle කියල දැනගත්තම චණ්ඩි කප්පම් ඉල්ලනවලු ඉඩමෙ ගස් ටික කපාගෙන යනවලු
    api adurana manussayek idamak aran dawasak ude yanakota eke thibba gas tika nalu. Manthri kenek kapagena. kalu gal wala oluwa gahaganna ba kiyala miniha nikan hitiya.
    ------ Post added on Jun 27, 2023 at 8:03 PM
     
    • Like
    Reactions: NRTG

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    උඹගෙ කතාවට එකඟ වෙන්න බෑ.

    අපි නීතියට අනුව කරන්න ගියත් උන්ට පුලුවන් නැති අවුලක් කියලා අපිව වටේ යව යව ඉන්න.

    ගෙයක් හදන්න ප්ලෑන් එකක් පාස් කරගන්න ගිහින් බලපන්කො. මම නීතියට කරන්න ගිහින් මාස ගානක් වටේ යැව්වා. නීතියට පිටින් ගියාම ඔය මොකුත් නෑ. කිසිම නීතියකුත් නෑ.

    api adurana manussayek idamak aran dawasak ude yanakota eke thibba gas tika nalu. Manthri kenek kapagena. kalu gal wala oluwa gahaganna ba kiyala miniha nikan hitiya.
    ------ Post added on Jun 27, 2023 at 8:03 PM
    Mama karala thiyena nisa kiwwe bun, gewala plan nam nikanm pass wenawaa, visit aapu TO ta 300k dunna threewheel ekata. Wate giya kiwwe mokakda une? Plan eke changes karanna unaada?
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    උඹගෙ කතාවට එකඟ වෙන්න බෑ.

    අපි නීතියට අනුව කරන්න ගියත් උන්ට පුලුවන් නැති අවුලක් කියලා අපිව වටේ යව යව ඉන්න.

    ගෙයක් හදන්න ප්ලෑන් එකක් පාස් කරගන්න ගිහින් බලපන්කො. මම නීතියට කරන්න ගිහින් මාස ගානක් වටේ යැව්වා. නීතියට පිටින් ගියාම ඔය මොකුත් නෑ. කිසිම නීතියකුත් නෑ.

    api adurana manussayek idamak aran dawasak ude yanakota eke thibba gas tika nalu. Manthri kenek kapagena. kalu gal wala oluwa gahaganna ba kiyala miniha nikan hitiya.
    ------ Post added on Jun 27, 2023 at 8:03 PM
    ඔව් මචන්, ගියාම ඌ තියලා යන්න බලලා කියන්නම් කියනවා. ඊටපස්සෙ ආයෙ කෝල් කරලා මතක් කරාම මොකක් හරි වැරැද්දක් හදාගෙන එන්න කියනවා. ඊටපස්සෙ ආයෙම වැරැද්දක්. මම ඔක්කොම එකපාර බලලා කියන්න කිව්වම කියනවා එහෙම කරන්න වෙලා නෑ. තව ප්ලෑන් සීයක් විතර බලන ගමන්ලු මගෙ එක බලන්නෙ. ප්ලෑන් අඳින මනුස්සයත් කියනවා මේවා වැරදි නෙමෙයි කීයක් හරි දෙන්න කියලා. මම ඉතින් පගා දෙන්නෙ නෑ මතේම හිටියෙ.
    ඊටපස්සෙ මස්සිනා කිව්වා මම කරන්නෙ පිස්සු වැඩක් කියලා දන්න මන්ත්‍රී කෙනෙක් ලව්වා කතා කරා. මෙන්න යකෝ ටිකකින් ටී ඕ මට කතා කරනවා. මූ දන්නෙ නෑ මම කලින් ආපු එකෙක් කියලා.
    "මහත්තයා ප්ලෑන් එක එවන්න මම නැතත් වෙන කෙනෙක්ට දීලා යන්න කෝල් එකක් දීලා. අනික ගේ හදන්න පටන් ගන්න ප්ලෑන් එකේ ප්‍රශ්නයක් තිබ්බොත් මම කියන්නම්. "
    කොහොමහරි මම ප්ලෑන් එක දෙන්න යන වෙලේ පොර හිටියේ නෑ. මෙන්න බුවා හවස කතා කරලා කිවා අවුලක් නෑ කියලා.

    ඔන්න ප්ලෑන් එක පාස් උනා කිව්වම මම ඒක ගන්න ගියා. ටී ඕ මගෙන් අහනවා වැරදි ටික හදාගෙන ආවද කියලා. මම් කිව්වා ප්ලෑන් එක ගෙනියන්න ආවෙ කියලා. ඊටපස්සෙ ඌ සද්දෙ නැතුව ප්ලෑන් එක දීලා නිකන් හිටියා.
     
    • Like
    Reactions: NRTG

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    ඉඩමක් විකුනන්න හොදම විදිහ??

    කොලඹ අවට ඉඩමක් තියනවා..පර්චස් 200ක් විතර.. මේක විකුනණවනන් ලාබම විදිහ මොකද්ද?

    1. තනි පුද්ගලයෙක්ට එක පාර මුලු ඉඩමම දෙන එක?

    2. ලෑන්ඩ් සේල් කම්පැනියකට එකපාර ඔක්කොම දෙන එක..

    3. තනියෙම ඉඩම බෙදලා, කට්ටි කරලා කොටස් වශයෙන් දෙන එක.( මෙකට ගියොත්, වියදම කොහොමද? ඉඩම් මැනලා, පාරවල් දාල කරන්න ගියාම වාත වෙයිද? ලොකු වියදමක් යයිද?)

    4. ඉඩම කට්ටි කරලා ගෙවල් ටිකක් හදලා විකුනන එක..

    අද ලන්කාවේ තත්වේත් එක්ක හොදම විදිහ මොකක්ද?
    kotas karala wikunapan. profit!
     
    • Like
    Reactions: NRTG

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    ඉඩමෙන් බාගයක් ලෑන්ඩ් සේල් එකකට විකුනපන්. ඒ ලෑන්ඩ් සේල් එකේ ඔක්කොම විකුනුනාට පස්සේ ඉතිරි බාගෙ පුද්ගලිකව කෑලි කඩල විකුනපන්.
    Meka hoda option ekak kiyala hithenwaa..:eek:
     
    • Like
    Reactions: elakiriaddict

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    @SleepingDog ඉඩමෙ විස්තරයි. Phone number එකයි PM කරන්න. ලෑන්ඩ් සේල් කරන කෙනෙක් ඉන්නවා. සෙට් කරලා දෙන්නම්.
     
    • Like
    Reactions: elakiriaddict