ඉඩමක් සම්බන්ද උදවු මචන්ලා මේ 1 ඉඩම තුන් මුලස් ද ...:oo: සමහර අය කියනවා තුන් මුලස් ලු සමහර අය කියනවා තුන් මුලස් නැහැල්ලු මේ ගැන හරියටම දන්න කෙනෙක් කියන්නකෝ :sorry: