ඉඩමක් සම්බන්ද උදවු

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    ඉඩමක් සම්බන්ද උදවු

    මචන්ලා මේ 1 ඉඩම තුන් මුලස් ද ...:oo:

    සමහර අය කියනවා තුන් මුලස් ලු
    සමහර අය කියනවා තුන් මුලස් නැහැල්ලු

    මේ ගැන හරියටම දන්න කෙනෙක් කියන්නකෝ :sorry:


    uBDehtn.jpg
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    bahirawayagenma thama ahala dana ganna wenne.
    pora thama decide karanne oke geyak haduwoth ubalata gema denawada nadda kiyala..
     

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    මචන් ඔය මල විකාර ගැන හිතන්න එපා.ඔය අදහස් දැන් සමාජෙන් අයින් වෙන්න ඕනෙ.ඉඩම ලාබ නම්,ගෙවන ගානට වටිනව කියල හිතෙනවනම්,ඔප්පු නිරවුල්නම් ගනින්.ඔය කොයි ඉඩමත් වටිනව තව ටික කාලයක් යනකොට.අනික ඉඩමෙ shape 1ත් එක්ක උඹට ලස්සන design 1ක් කර ගන්න පුළුවන්.
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    Gafoor Building එක බලන්න.අවුරුදු 100කට වඩා පරණයි.
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,828
    639
    113
    මේක ඉඩම් දෝෂ ගැන දන්න කෙනෙක් එක්ක ගිහින් පොඩ්ඩක් බලවපන්. කුල්ලක හැඩය තමයි පේන්න තියෙන්නේ. දෝෂ තියෙනවනම් ඒවා ඉවත් කරන්නත් පුලුවන් ක්‍රම තියෙනවා.


    හැබැයි ඕක ගන්න, විකුණන්න ගියහම ඔය හේතුව මත ගාන අඩු කරන්න පුලුවන් හැකියාවක් තියෙනවා.

     
    Last edited: