පාසැලක පන්ති කාමරයකට සමාන්තරව ඉඩමක් තීනවා අල්ලපු එක.. තාප්පයක් නෑ කම්බි වැටක් තීනවා පාසැලෙන් ගහපු...මේක පොඩි බෑවුම් ඉඩමක්..කම්බි වැටයි පන්ති කාමර ගොඩනැගිල්ලයි අතර අඩි පහක් ඇති..මම මේ අල්ලපු ඉඩම ගත්තොත් ඉදිකිරිමකදි තීන බාධා මොනවද....කන්ඩිය අදින්න දෙන එකක් නැද්ද.....
උදව්වක් දෙන්න උපදෙසකින් දන්න අය...ස්තුතියි
උදව්වක් දෙන්න උපදෙසකින් දන්න අය...ස්තුතියි
