ඉඩමක්_හොරෙන් විකුණන්න

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඉඩමක්_හොරෙන් විකුණන්න

    කාට හරි අයිති ඉඩමක් ඒ අයිති කෙනාට හොරෙන් වෙන ඵකෙක්ට ඒ අයිතිකාරයගෙ අත්සන ගහල විකුණන්න පුළුවන්ද?දන්න කෙනෙක් ඉන්නවා ඵහෙම උන.වැඩි විස්තරයක් නම් දන්නෙ නැහැ.දැන් ඒක උන කෙනා නඩු දාලා තියෙන්නෙ ගත්ත උන්ට..
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    ඵතකොට නඩු දැම්මහම මොකෝ වෙන්නෙ..

    පුලුවන් බං. ඔය වගේ දේවල් කොච්චර වෙනවද මේ කොළඹ ඒරියා එකෙත්. ඒක තමයි කියන්නේ තමන්ට ඉඩමක් තියෙනවනම් අඩුම තරමින් මාස දෙක තුනකට සැරයක්වත් ගිහින් බලලා කියලා අහල පහලත් එක්ක කතා බහ කරලා එන්න කියන්නේ. නඩු දාන්න පුලුවන්. ඔප්පු කරන්න ඕන අත්සන තමන්ගේ නොවෙයි කියලා. වංචාවක් කරලා තියෙන්නේ කියලා උසාවියේ ඔප්පු කරන්න ඕන. ඔරිජිනල් ඔප්පුව තමන් ළග තියෙනවනම් වැඩේ ලේසියි.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,785
    12,958
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඵතකොට නඩු දැම්මහම මොකෝ වෙන්නෙ..

    ලොකු දෙයක වෙන්නේ නෑ.. නඩුව දින්නත් පැරදුනත් පැරදුනා වගේ තාමා. අවුරුදු 10- 15 නඩු කියන්න වෙනවා..... දින්නොත් අරුට කුට ලේකන සෑදීම, වංචා කිරීම වැනි වැරදි 5- 6 කට කන්න වෙනවා බද කට පුරෝලා.... ගොඩක් වෙලාවට සල්ලි ගෙවපු එකාට හුලං, නැති නම් සොච්චමක් තමා නැවත හම්බෙන්නේ
     
    Last edited:

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ehema lesiyen ganna puluwan nam hena gewal thogayak thiye wahala dapu, ekko family eka rata ehema nattan enne nathi, ewa okkotama ayithi karayo idiy, katawat ge wahala dala trip ekakwath yanna bari wei :lol:
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    වටේ පිටේ ඉන්න එවුන්ගෙන් අහන්නේ නද්ද ඕව ගන්න කලින්.මාර මිනිස්සුන්ගේ.ගත්ත එකත් හොරෙක් වෙන්න ඕන.නේබර්ස්ලා දන්නවා රියල් ඕනර්ස්ලා.
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    අපෝ වෙනවා. මම දන්න මහත්තයෙක් ඉඩමක් විකුනන්න දාල බලන්න ඇවිත් තිබුන සල්ලිකාරයෙක් වගේ පොරක්. ඇවිල්ල ඔප්පුවේ කොපියක් අරන්ගිහින් චෙක් කරන්න කියල. මාස 6කට විතර පස්සේ මේ මහත්තය රට ගියා දුව බලන්න මාස තුනකට විතර. ගිහින් එද්දී අරූ ඉඩම විකුණලා හොර ඔප්පුවකුත් හදල හොර ID එකකුත් හදල. ඉඩමේ පත් ඉරුවත් හොරෙන් ඉරවල. බලද්දී ඌ ප්‍රසිද්ද ඉඩම් හොරෙක්. අර මහත්තය නඩු දාල අවුරුදු 7-8කට පස්සේ බේරගත්ත. ගත්ත එකාට මොකුත් නැහැ. හිටපු තැනක් පොලිසියට ඔත්තුවක් දීලත්පොලිසියෙන් ඇල්ලුවේ නෑ අරුව තාම.
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    කාට හරි අයිති ඉඩමක් ඒ අයිති කෙනාට හොරෙන් වෙන ඵකෙක්ට ඒ අයිතිකාරයගෙ අත්සන ගහල විකුණන්න පුළුවන්ද?දන්න කෙනෙක් ඉන්නවා ඵහෙම උන.වැඩි විස්තරයක් නම් දන්නෙ නැහැ.දැන් ඒක උන කෙනා නඩු දාලා තියෙන්නෙ ගත්ත උන්ට..

    ඔවු එහෙම වෙලා තියෙනවා. එහෙම ඉඩම් විකුණන ඇවිල්ලා තියෙනවා අපිට
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,832
    113
    Mervin Silva ඉස්සර හරි ප්‍රසිද්ධ යි ලු ඔය වැඩේට..... මිනිහා ෂ්ෂ්ෂ්ෂ ගේ ගෙදරකටත් ඔප්පු හදලා විකුනුවාලු. ගත්ත එවුන් ට සොරේ සොරි.
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647

    oh