ඉඩමක මායිම සම්බන්ධව (මායිමේ බැම්මක් සම්බන්ධව.මායිම ආක්‍රමණයක් නොවේ.) නඩු කටයුත්තක් පටන් ගත්තොත් ඒ ඉඩමෙ ඉදිකිරීම් නඩුව ඉවර වෙනකන් කරන්න බැරිද? එහෙම නඩු ගොඩක් කල් ඇදෙනවද?
ඉඩමක මායිම සම්බන්ධව (මායිමේ බැම්මක් සම්බන්ධව.මායිම ආක්‍රමණයක් නොවේ.) නඩු කටයුත්තක් පටන් ගත්තොත් ඒ ඉඩමෙ ඉදිකිරීම් නඩුව ඉවර වෙනකන් කරන්න බැරිද? එහෙම නඩු ගොඩක් කල් ඇදෙනවද?
සහතික ඇත්ත. ඉඩම් නඩුවක් සෙට් වුණා කියන්නේ ඉතින් පරම්පරා ගානක් යනකන් නඩු කිය කිය ඉන්න වෙනවා. මන් දන්න එකෙක් ඉන්නවා ..උන්ගේ අවුරුදු 50ක්ද හැටක්ද තිස්සේ ඉඩම් නඩුවක් යනවා ...nithiya nam naduwak yaddi construction karanna be
samaharu shape eke karagena yanawa ee unaata
naduwa yaddi anik paththen kachal demmoth aniwaaryayen nawaththanna wenawa
weda thahanam niyoogayakda mokakda denawa
නඩු ගොඩක් කල් ඇදෙනවද?
saamaanyayen idam nadu wala kaalaya katha karanne param paraa walin
oyaa naduwa patan gaththoth oyaage daruwek hari daruwek ge daruwek wage
naduwa iwara karai
hondama wedee adi deka thunak ehaa mehaa karagena
nadu nogihin inna eka