ඉඩමක නඩු කටයුත්තක්

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,272
    21,154
    113
    ඉඩමක මායිම සම්බන්ධව (මායිමේ බැම්මක් සම්බන්ධව.මායිම ආක්‍රමණයක් නොවේ.) නඩු කටයුත්තක් පටන් ගත්තොත් ඒ ඉඩමෙ ඉදිකිරීම් නඩුව ඉවර වෙනකන් කරන්න බැරිද? එහෙම නඩු ගොඩක් කල් ඇදෙනවද?
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    ඉඩමක මායිම සම්බන්ධව (මායිමේ බැම්මක් සම්බන්ධව.මායිම ආක්‍රමණයක් නොවේ.) නඩු කටයුත්තක් පටන් ගත්තොත් ඒ ඉඩමෙ ඉදිකිරීම් නඩුව ඉවර වෙනකන් කරන්න බැරිද? එහෙම නඩු ගොඩක් කල් ඇදෙනවද?

    lawyer kenekgen ahanna ona
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    nithiya nam naduwak yaddi construction karanna be
    samaharu shape eke karagena yanawa ee unaata
    naduwa yaddi anik paththen kachal demmoth aniwaaryayen nawaththanna wenawa
    weda thahanam niyoogayakda mokakda denawa

    නඩු ගොඩක් කල් ඇදෙනවද?
    saamaanyayen idam nadu wala kaalaya katha karanne param paraa walin
    oyaa naduwa patan gaththoth oyaage daruwek hari daruwek ge daruwek wage
    naduwa iwara karai

    hondama wedee adi deka thunak ehaa mehaa karagena
    nadu nogihin inna eka
     
    • Like
    Reactions: johnyh

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    nithiya nam naduwak yaddi construction karanna be
    samaharu shape eke karagena yanawa ee unaata
    naduwa yaddi anik paththen kachal demmoth aniwaaryayen nawaththanna wenawa
    weda thahanam niyoogayakda mokakda denawa

    නඩු ගොඩක් කල් ඇදෙනවද?
    saamaanyayen idam nadu wala kaalaya katha karanne param paraa walin
    oyaa naduwa patan gaththoth oyaage daruwek hari daruwek ge daruwek wage
    naduwa iwara karai

    hondama wedee adi deka thunak ehaa mehaa karagena
    nadu nogihin inna eka
    සහතික ඇත්ත. ඉඩම් නඩුවක් සෙට් වුණා කියන්නේ ඉතින් පරම්පරා ගානක් යනකන් නඩු කිය කිය ඉන්න වෙනවා. මන් දන්න එකෙක් ඉන්නවා ..උන්ගේ අවුරුදු 50ක්ද හැටක්ද තිස්සේ ඉඩම් නඩුවක් යනවා ...
     
    • Love
    • Like
    Reactions: D_Mad and amino