ඉඩමක පත්තිරු බලන්න.
මචං ඉඩමක පත්තිරු බලන්න ඕන කොහොමද? වර්තමාන ඉඩම් හිමියාගේ ඔප්පුවත් එක්ක පත්තිරු සටහන් වල හරි වැරදි බලන්න විශේෂ ක්රමයක් තියෙයිද? සින්නක්කර ඉඩම් මිලට ගද්දි පත්තිරු බලල ගත්තු අයගෙන් උදව් ඕන....... දන්නැති අයගෙන් bump ඕන.......