ඉඩමක ප්‍රශ්නයක් (HELP)

signshop

Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    ඉඩමක ප්‍රශ්නයක් (HELP)

    මචන්ලා ඉඩම් ගැන ඔප්පු ගැන නීතිමය පැත්ත ගැන දන්න අය ඉන්නවාද?
    Rep 26+ ගානේ දෙනවා හැමෝටම

    මගේ වයිෆ්ගේ තාත්තාට අයිති ඉඩමක් තියෙනවා ඔප්පුවක් නැතුව. ඉඩමක් කිව්වාට ඒක පරන කුඹුරක්. හැබැයි ඒ කුඹුර පුරවලා දැනට අව්රුදු 20කටත් වඩා කරගෙන යන පුන්චි කඩ කෑල්ලක් තියෙනවා. මේ කුඹුරු ඉඩම 1985 දී වගේ ගත්ත එකක්.

    මචන් මට මේ ඉඩමට ඔප්පුවක් හදා ගන්න ඕන. මේ වැඩේ කරගන්නේ කොහොමද? මොකද මට මේ ඉඩමේ කඩ දෙක තුනක් ගහගෙන මොකක් හරි කරන්න අදහසක් තියෙනවා. ඒත් මේකට හරි ඔප්පුවක් නැතුව අත ගහන්න බයයි. හැබැයි තාත්තගේ නමට මේ කුඹුර තියෙන ඉඩම ගත්ත රිසිට්, කඩේ ගෙවාගෙන යන ලයිට් බිල් වතුර බිල් මේ හැම එකක්ම තියෙනවා.

    මේක කරගන්න විදියක් නැද්ද මචන්? දන්න කියන කෙනෙක් දකිනකල් බම්ප් එකක්වත් දාගෙන යන්න.

    Rep 26+ ගානේ දෙනවා හැමෝටම
     
    Last edited:
    • Like
    Reactions: Identity

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    Lesi wena ekak nah.oppuwak hadanna wei.owata aniwa lawyer kenek hamba weyan.ganak yayi ithin.

    ඔප්පුවක් හදා ගන්න තමයි මචන් ට්‍රැයි එක. ගානක් නම් ගියාට අව්ලක් නෑ මචන් ඔප්පුව ගන්න පුළුවන්නම්


    REP 26 +
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    තාත්තට කලින් ඉඩම අයිති කෙනාට ඔප්පුවක් තිබුනද කියල සොයල බලන්න. කොටින්ම ඉඩමට ඔප්පුවක් කවදහරි හැදිලා තියෙනවද කියල සොයල බලන්න කච්චේරියට ගිහින්. එහෙම එකක් හැදිලා නැත්තම් AG Office එකේ ඉඩම් අංශයට ගිහින් විස්තර අහපන් මචන් ඔප්පුව හදන විදිය ගැන. එතනින් කියයි කරන්න ඔ්න පිළිවෙල මොකක්ද කියල. රජයේ ඉඩම් වලට අයිති ඉඩමක්නම් කට්ටක් කන්න වෙනවා පුතා ඔප්පු හදන්න. ලෝයර් කෙනෙක්ගෙන් විස්තර දැන ගන්නත් පුලුවන්
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    Oya wede karanna puluwan ban
    20+ idala thiyanawa kiyanne okata aithiwasikamak kiyanna puluwan
    akama aula oya idamata oka thaththa ganna issella nadu ahema thibila thiyanawada balanna iwara nowichcha, ahema unoth thama case... nethnam oya wede kala heki

    bank loan 1k wage ganna giyahama thama amaru oppu heduwath, nethnam case 1k ne
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,656
    2,505
    113
    නිධානයක් උඩ
    කුඹුරු ගොඩ කරන්න ගොවිජනසේවා එකෙන් හෝ එසම්බන්ධ ආයතනකින් අවසර ගන්න ඕනේ නේද? කුඹුරක් කියලා පරණ ඔප්පුවක් තියනවනම් ආයෙත් ගොඩ ඉඩමක් කියලා ඔප්පුවක් ගන්න පුලුවන්ද කියල හොයල බලන්න? නැත්තම් නඩු වැටෙන වැඩ.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උඹ මෙතන බොරුවට කාලය කන්නේ නැතුව ලෝයර් කෙනෙක් ගාවට පලයන් බන්. උඹට ඕන විස්තර ඔක්කොම දැනගන්න පුළුවන්. සල්ලි ගන්නේ නෑ ඒවා කියන්න. මෙහෙ නම් ඉඩම් අයිති මහවැලියට. අපිට ඔප්පු දුන්නේ මහවැලි අධිකාරිය හරහා. ඔය ඉඩම් වල පත් ඉරු, වීථි රේඛා වගේ මගුල් තියනවා. හොඳම වැඩේ ලෝයර් කෙනෙක් ගාවට යන එක. :yes:
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    idamaka awurudu 100k hitiyath neethiyen ayiti wenne natha.
    land register ekata gihin balanna ona idame path iru.
    ethanin yam hoduwawak ganna puluwani.

    ehema nathnam nathath lawyer kenek meet wela wade kara ganna puluwani
     

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    633
    483
    63
    Colombo
    මේකට ඔප්පුවක් තියෙන්න පුලුවන් , land reg එකෙන් චෙක් කරන්න වෙනව, එකට ඒ ලග ඉඩම් වල ඔප්පු , ඔප්පු අංක හොයා ගත්තොත් ලෙසි වෙයි