ඉඩම් help

senkadagala raja

Active member
  • Nov 1, 2025
    313
    180
    43
    එළකිරියේ මහත්වරුන්ගෙන් අදහස් බිදක්...නුවර මගේ ඉඩමක් තියෙනවා පර්චස් 70ක.කිසිම ප්‍රශ්නයක් නැති පැත්තක තියෙන්නෙ දැනට ඒ ගෙදර අම්මා විතරයි ඉන්නේ..ඒ ඉඩම විකුනලා මම පිලියන්දල පර්චස් 20ක ඉඩමක් ගෙයක් එක්කම ගන්න කියලා බැලුවේ...මොකද්ද මේ ගැන අදහස ඔබ තුමන්ලගේ..

    Bump
    ------ Post added on Dec 19, 2025 at 10:36 PM