ඉඩමක ප්‍රශ්නයක් (HELP)
මචන්ලා ඉඩම් ගැන ඔප්පු ගැන නීතිමය පැත්ත ගැන දන්න අය ඉන්නවාද?
Rep 26+ ගානේ දෙනවා හැමෝටම
මගේ වයිෆ්ගේ තාත්තාට අයිති ඉඩමක් තියෙනවා ඔප්පුවක් නැතුව. ඉඩමක් කිව්වාට ඒක පරන කුඹුරක්. හැබැයි ඒ කුඹුර පුරවලා දැනට අව්රුදු 20කටත් වඩා කරගෙන යන පුන්චි කඩ කෑල්ලක් තියෙනවා. මේ කුඹුරු ඉඩම 1985 දී වගේ ගත්ත එකක්.
මචන් මට මේ ඉඩමට ඔප්පුවක් හදා ගන්න ඕන. මේ වැඩේ කරගන්නේ කොහොමද? මොකද මට මේ ඉඩමේ කඩ දෙක තුනක් ගහගෙන මොකක් හරි කරන්න අදහසක් තියෙනවා. ඒත් මේකට හරි ඔප්පුවක් නැතුව අත ගහන්න බයයි. හැබැයි තාත්තගේ නමට මේ කුඹුර තියෙන ඉඩම ගත්ත රිසිට්, කඩේ ගෙවාගෙන යන ලයිට් බිල් වතුර බිල් මේ හැම එකක්ම තියෙනවා.
මේක කරගන්න විදියක් නැද්ද මචන්? දන්න කියන කෙනෙක් දකිනකල් බම්ප් එකක්වත් දාගෙන යන්න.

Last edited: