ඉඩමක පාරක්

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    ඉඩමක පාරක් ඔප්පුවෙ තියෙන්නෙ "15 feet road reserve" කියල ඒත් ඇත්ත පාර තියෙන්නෙ අඩි 10ක් වගේ. කියද්දි අනිවාරෙන් 15 තියෙන්න ඕනද? නැත්නම් ලොකු කරන්න අවශ්‍ය උනොත් reserve කරල වගේ තියන සීන් එකක්ද? මේක අතුරු පාරක්. :unsure: :unsure: :unsure: :unsure:
     
    • Like
    Reactions: kinkon

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    Reserve කියන්නේ පාරකට අඩි 15 ක් වෙන් කරලා තියෙන්නේ. මුලින් ඔප්පුව හදනකොට ඇත්තට පොළවේ පාරක් තිබිලා නෑ. එතකොට plan එක හදනකොට දාන්නේ reserve කියල. ඔප්පුවට අදාළ plan එකක් තියෙනවා නම් අරන් බලන්න ඒකේ පෙන්නලා ඇති පාර.
     

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    Reserve කියන්නේ පාරකට අඩි 15 ක් වෙන් කරලා තියෙන්නේ. මුලින් ඔප්පුව හදනකොට ඇත්තට පොළවේ පාරක් තිබිලා නෑ. එතකොට plan එක හදනකොට දාන්නේ reserve කියල. ඔප්පුවට අදාළ plan එකක් තියෙනවා නම් අරන් බලන්න ඒකේ පෙන්නලා ඇති පාර.

    අවුරුදු ගානක් පාවිච්චි කලේ අඩි දහයෙ පාර බන්. දැන් එහා පැත්තෙ උන් අඩි 15ක් ඉල්ලනවා. උන්ගෙ හිතේ අපේ ඉඩම පහුවෙන ටික විතරයි කියල. ඉට එහාට යනකන් අඩි 15 අපේ ඉඩමට වඩා උන්ගෙ ඉඩමෙන් යනවා අඩි 15 කලොත්. මෙක වෙලා තියෙන්නෙ මුල් ඉඩම බෙද්ද්දි අඩි 10 නොදා 15 දාල තියෙන්නෙ ලෝන් එකක් ගන්නවත් බැරිවෙන නිසා කියලලු. ඔක්කොම එකග වෙල 15 දාල 10 යූස් කරන්න එක පවුලෙ උන් දැන් උන්ගෙ වයිෆ් ලා ඇවිත් අවුරුදු ගානක් ජීවත් වෙලා මෙ අස්සෙ මායිම් බලනවා. 10 යූස් කරන එක ඉතින් කට වචනෙට විතරක් වෙච්ච එකක්.