ඉඩමක පාරක් ඔප්පුවෙ තියෙන්නෙ "15 feet road reserve" කියල ඒත් ඇත්ත පාර තියෙන්නෙ අඩි 10ක් වගේ. කියද්දි අනිවාරෙන් 15 තියෙන්න ඕනද? නැත්නම් ලොකු කරන්න අවශ්‍ය උනොත් reserve කරල වගේ තියන සීන් එකක්ද? මේක අතුරු පාරක්. :unsure: :unsure: :unsure: :unsure: