ඉඩමක පිඹුරැපත ලබාගන්න

PDUT

Active member
  • Sep 8, 2015
    215
    41
    28
    ඉඩමක පිඹුරැපත ලබාගන්න

    මචන්ලා අපේ ඉඩමේ ඔප්පුවත් එක්ක පිඹුරැපත් සටහනක් නැහැ. මායිම සලකුණු කරන්නේ අන්න ඒක අරගන්න තියෙන්නේ කොහෙන්ද ?? ඒ ගැන Thread එකක් දාලා තිබ්බා අපේ කොල්ලෙක් පුළුවන් නම් ලින්ක් එකක් හරි උපදෙස් ටිකක් හරි දීපල්ලකෝ.. :nerd::nerd::nerd::nerd:
     

    PDUT

    Active member
  • Sep 8, 2015
    215
    41
    28
    Kachcheriyen thamai ganna ona, ekata ona karana document tika gana thama ban danaganna ona wade wena widiya, me idam wala orginal plan ekak thiyanawa ban kachcheriye eka thama ganna ona,
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    survey kenekta kiyala idama managanna one. mulinma uwa meet wela wistare kiyapan u details dewi. idam karyalayen ganna wenne plan eka nam