ඉඩමක පිඹුරැපත ලබාගන්න මචන්ලා අපේ ඉඩමේ ඔප්පුවත් එක්ක පිඹුරැපත් සටහනක් නැහැ. මායිම සලකුණු කරන්නේ අන්න ඒක අරගන්න තියෙන්නේ කොහෙන්ද ?? ඒ ගැන Thread එකක් දාලා තිබ්බා අපේ කොල්ලෙක් පුළුවන් නම් ලින්ක් එකක් හරි උපදෙස් ටිකක් හරි දීපල්ලකෝ...