oya alawal dolawal laga idam ganna epa ban, wahina kaleta ganwathura kaleta gedara baduth ussan yanna wenne nadayonge gewal walata, pahasukam thibba kiyala gaththama sabba sakalamanawa wathure giya dawasaka therenne.
ලොකු ඇලක් නෙවේ බන් පොඩි ඇලක්
oya alawal dolawal laga idam ganna epa ban, wahina kaleta ganwathura kaleta gedara baduth ussan yanna wenne nadayonge gewal walata, pahasukam thibba kiyala gaththama sabba sakalamanawa wathure giya dawasaka therenne.
ලොකු ඇලක් නෙවේ බන් පොඩි ඇලක්
ඇල කියන්නේ ඉතින් පොඩි කණුවක් බන්. මූ උගේ මායිම ඇලත් එක්කම මැනලා කණු ගහන
sureda? hoyala beluwada yatawela thiyenawada kiyala

හරි ඔය කියන කාණුව හරි පොඩි ඇල හරි කාලයකදි ලොකු කරන්න ඕන උනා වතුර බස්සන්න. එතකොට මොකද කරන්නේ ?

කැටගරි හොයා හොයා ඉන්නේ... මොක්ක හරි දන්නා දෙයක් කියපන්කො මේ ගැන Reservation umbata ayithi na...
e idama umbata ganna one nam mulinma uuta ledak adapana reservation eka allagena kiyala
eeta passe wade hari
reservation eke padichi ewunwa elawana ewata mamath sambanda wela thiyenwa satha pahak denne na notice karanwa 14 days eeta passe kaduwa no katha
උඹ බලපන් ප්ලෑන් එක පර්චස් 14 ටම පාස් වෙලාද කියලා මුලින්ම. ඒක අනුමත වෙලානම් අවුලක් නෑ. ගොඩක් පැතිවල රිසවේශන් තියන ඒවා අල්ලපු වැටේ උන් අයිති කරගන්නවා. ඒත් කවුරැ හරි ගේමක් ඇද්දොත් හෙන අවුලක් වෙනවා.
ඇලක් අයිනේ රිසවේශන් එක තියන්නේ ඇල සුද්ද කරන කොට / ඇල සංවර්ධනය කරනකොට අවශ්‍ය වෙන ඉඩ කඩ ගන්නයි. ඉතිං ඒක අල්ලන් වැට ගැහුවම කොහොමද ඒ දේවල් කරන්නේ.

මරාලයක් තමයි ඔය සෙට් වෙන්න යන්නේ.. ඔ්න නම් 10p විතරක් ඉල්ලපන්.
