විකුනනන් ඉඩමක් තියෙනවා බන් එකේ ඉඩම පර්චස් 10යි. ඒ උනාට ඇල එහා පැත්තේ රිසිවෙසම පර්චස් 5ක් තියෙනවා මු එකට වැට ගහලා උගේ ඉඩමේ වගේ තියාන ඉන්නේ. දැන් එක ඌ විකුනනවා පර්ච් එක 975,000 ගානේ. එතකොට මු කියනවා පර්චස් 14ටම ලු සල්ලි ගන්නේ. දැන් පස්සේ කාලේ වටේ උන් ගේම ඇද්දොත් ඔය රිසිවෙසම කියන එක දෙන්න වෙනවා නේද ??
ඕවා නිකන් දුන්නත් ගන්න එපා බන්


