ඉඩමක වටිනාකම තක්සේරු කරන්නේ කොහොමද?

yasidubihansa

Well-known member
  • Jun 17, 2022
    198
    303
    63
    ඉඩමක් ගන්නකොට අපි ගන්න යන ඉඩම කීයක් වටිනවද කියල තක්සේරු කරගන්නේ කොහොමද?
     
    • Like
    Reactions: RottenCOLT

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පළාත් අදායම් කාර්යාලයේ ඒ ඉඩම තිබෙන ප්‍රදේශය භාර තක්සේරු නිලධාරියා හම්බවෙලා අහගන්න. ගුගල් මැප් එකෙන් බලල ඒ හරියේ යන ඉඩම් මිල කියයි.
     
    ThunderCats

    Well-known member
  • Apr 1, 2023
    267
    634
    93
    පළාත් අදායම් කාර්යාලයේ ඒ ඉඩම තිබෙන ප්‍රදේශය භාර තක්සේරු නිලධාරියා හම්බවෙලා අහගන්න. ගුගල් මැප් එකෙන් බලල ඒ හරියේ යන ඉඩම් මිල කියයි.
    මේක තමයි හරි ක්‍රමය. මෙහෙම සහතිකය අරගෙන ඉඩම මිලදී ගත්තම ආයේ නැවත බදු ගෙවන්න කියලා ලියුම් එන්නේ නැහැ. ආවත් කතා කරලා විසඳ ගන්න පුළුවන් .
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේක තමයි හරි ක්‍රමය. මෙහෙම සහතිකය අරගෙන ඉඩම මිලදී ගත්තම ආයේ නැවත බදු ගෙවන්න කියලා ලියුම් එන්නේ නැහැ. ආවත් කතා කරලා විසඳ ගන්න පුළුවන් .

    (y) ඔප්පුව රෙජිස්ටර් කරන්න කලින් "මුද්දර මතය" ලිඛිතව අරගන්න එක කෝකටත් හොඳයි.
     
    yasidubihansa

    Well-known member
  • Jun 17, 2022
    198
    303
    63
    පළාත් අදායම් කාර්යාලයේ ඒ ඉඩම තිබෙන ප්‍රදේශය භාර තක්සේරු නිලධාරියා හම්බවෙලා අහගන්න. ගුගල් මැප් එකෙන් බලල ඒ හරියේ යන ඉඩම් මිල කියයි.

    එයාට (තක්සේරු නිලධාරියාට) කරන්න ඕන ගෙවීම කොහොමද?
     
    • Like
    Reactions: RottenCOLT

    yasidubihansa

    Well-known member
  • Jun 17, 2022
    198
    303
    63
    podi ganak under 1000 wage mathaka widiyata..

    aa ehemada? thank you..

    (y) ඔප්පුව රෙජිස්ටර් කරන්න කලින් "මුද්දර මතය" ලිඛිතව අරගන්න එක කෝකටත් හොඳයි.

    "මුද්දර මතය" කියන එක නම් තේරුනේ නැහැ මට හැබැයි.
    ------ Post added on Apr 2, 2023 at 7:24 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    aa ehemada? thank you..

    "මුද්දර මතය" කියන එක නම් තේරුනේ නැහැ මට හැබැයි.
    ------ Post added on Apr 2, 2023 at 7:24 PM
    මුද්දර මතය නැත්තම් stamp duty opinion කියන්නේ බං ඔය ටොප්කොල්ලයි තන්ඩරයයි කියලා තියනවා වගේ ආදායම් කොමසාරිස්ගෙන් ඉඩමේ වටිනාකම අනුව කොච්චරක් මුද්දර ගාස්තු ගෙවන්න ඕනාද කියලා ගන්න එකට.

    මේකෙන් පස්⁣සේ දඩකන එක නැතිම කරගන්න පුලුවන්.
     
    • Like
    Reactions: topkollek

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    ඉඩමක් ගන්නකොට අපි ගන්න යන ඉඩම කීයක් වටිනවද කියල තක්සේරු කරගන්නේ කොහොමද?
    තක්සේරු කරුවෝ ඉන්නවා වෙනම. හැබැයි ඉඩමේ වටිනාකම අඩුවෙන් වැඩියෙන් දාලා ඔප්පු ලියන්න එපා. ආණ්ඩුවෙන් දඩයක් ගහනවා. ඊට අමතරව හැබෑ ගානත් ගෙවන්න වෙනවා.
     
    • Like
    Reactions: yasidubihansa

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Real value eka dapan TO karanava pradeshiya sabave ahala pahala yagen ahala average ekak ganana puluwan, but ganna eka thamai gewanna one.. wikunan ekaa 15 years walata wadiyen ownership tibbnan
     
    • Like
    Reactions: yasidubihansa

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    200.gif