මේක තමයි හරි ක්රමය. මෙහෙම සහතිකය අරගෙන ඉඩම මිලදී ගත්තම ආයේ නැවත බදු ගෙවන්න කියලා ලියුම් එන්නේ නැහැ. ආවත් කතා කරලා විසඳ ගන්න පුළුවන් .පළාත් අදායම් කාර්යාලයේ ඒ ඉඩම තිබෙන ප්රදේශය භාර තක්සේරු නිලධාරියා හම්බවෙලා අහගන්න. ගුගල් මැප් එකෙන් බලල ඒ හරියේ යන ඉඩම් මිල කියයි.
මේක තමයි හරි ක්රමය. මෙහෙම සහතිකය අරගෙන ඉඩම මිලදී ගත්තම ආයේ නැවත බදු ගෙවන්න කියලා ලියුම් එන්නේ නැහැ. ආවත් කතා කරලා විසඳ ගන්න පුළුවන් .
ඔව්. ඒක ඇත්තඔප්පුව රෙජිස්ටර් කරන්න කලින් "මුද්දර මතය" ලිඛිතව අරගන්න එක කෝකටත් හොඳයි.
පළාත් අදායම් කාර්යාලයේ ඒ ඉඩම තිබෙන ප්රදේශය භාර තක්සේරු නිලධාරියා හම්බවෙලා අහගන්න. ගුගල් මැප් එකෙන් බලල ඒ හරියේ යන ඉඩම් මිල කියයි.
podi ganak under 1000 wage mathaka widiyata..එයාට (තක්සේරු නිලධාරියාට) කරන්න ඕන ගෙවීම කොහොමද?
podi ganak under 1000 wage mathaka widiyata..
ඔප්පුව රෙජිස්ටර් කරන්න කලින් "මුද්දර මතය" ලිඛිතව අරගන්න එක කෝකටත් හොඳයි.
මුද්දර මතය නැත්තම් stamp duty opinion කියන්නේ බං ඔය ටොප්කොල්ලයි තන්ඩරයයි කියලා තියනවා වගේ ආදායම් කොමසාරිස්ගෙන් ඉඩමේ වටිනාකම අනුව කොච්චරක් මුද්දර ගාස්තු ගෙවන්න ඕනාද කියලා ගන්න එකට.aa ehemada? thank you..
"මුද්දර මතය" කියන එක නම් තේරුනේ නැහැ මට හැබැයි.
------ Post added on Apr 2, 2023 at 7:24 PM
තක්සේරු කරුවෝ ඉන්නවා වෙනම. හැබැයි ඉඩමේ වටිනාකම අඩුවෙන් වැඩියෙන් දාලා ඔප්පු ලියන්න එපා. ආණ්ඩුවෙන් දඩයක් ගහනවා. ඊට අමතරව හැබෑ ගානත් ගෙවන්න වෙනවා.ඉඩමක් ගන්නකොට අපි ගන්න යන ඉඩම කීයක් වටිනවද කියල තක්සේරු කරගන්නේ කොහොමද?