ඉඩම් ආරවුල

sisirakumara6

Member
Nov 6, 2008
29
18
3
අපේ ඉඩමක් තියෙනවා කළුතර දිස්ත්‍රික්කයේ. ඔවිටක් කියන්න පුළුවන්. පර්චස් 120. අබලන් ගෙයක් තියෙනවා. කවුරුවත් පදිංචි නැහැ. පහුගිය කොරෝනා කාලයේ මේ ඉඩමේ කොටසක් කසිප්පු මුදලාලි කෙනෙක් හාල. මම ගියහම තමා දැනගත්තේ. අපි පොලිසි ගියා. 66 වගන්ති යටතේ නඩු දැම්මා. මාස දෙකකට වඩා බුක්ති වින්දා කියලා බුක්තිය එයාට දුන්නා. බෙදුම් නඩුවක් දාගන්න කියල තියෙනවා නඩු වාර්තාවේ. බුක්තිය බාරදුන්නේ පර්චස් 17.5 ක. දැන් මෙයා කියනවා මුළු ඉඩමම එයාගෙලු. අපේ සමහර අයට යන්න දෙන්නෙත් නැහැ. නැවත මාස 2ක් හිටියම මුළු ඉඩමම අයිති වෙයි. අපිට ඉඩමට ඔප්පුවක් නැහැ. 2016 ලියපු ප්‍රකාශන ඔප්පුවක් තියෙනවා. අවුරුදු 90 ක් අපි පදිංචි වෙලා හිටියා. අපේ ලෝයර් කියන්නේ ඉතිරි කොටසේ අපිට පදිංචි වෙන්න කියල. ඒ ගමන් නඩුව කියමු කියල. එතන පදිංචි වෙන්න නම් මැරයෙක් වෙන්න ඕන. එයාට දුන්න කොටසට ඔප්පුවක් එයාට නැහැ. තරමක් ඈතින් කලින් තිබුණු ඉඩමක ඔප්පුවක් තමයි උසාවියට ඉදිරිපත් කලේ. ඒ මාඉම් අපේ ඉඩම එක්ක ගැලපෙන්නේ නැහැ. උසාවියෙන්එයාට පැවරුවේ හාපු කොටස කියල.

මට එළකිරි වාසීන්ගේ වටිනා අදහස් සහ යෝජනා අවශ්‍යයි. !!!

උදවු කරන්න !!!
 

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    ඔප්පුවකුත් නැත්නම් ඉතිං සොරි තමා..ඔප්පු තියාගෙනත් ලංකාවේ දෙන ගේම් දන්නවනේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,282
    113
    එකමත් එක රටක
    එළකිරි වාසීන්ගේ වටිනා අදහස් සහ යෝජනා අවශ්‍යයි. !!!
    doc savage shoot GIF by Warner Archive
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927
    113
    Danma wata gahala room ekak hadala පදිංචි weyan , ඔප්පු wa ikmata hadapn its best
     
    • Like
    Reactions: wawula

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    Ara kasippu mudalaaliyata gemak denna tamai tiyenne. Oya dura tiyana idam wala oppu netiwa tiyaganna epa ban taman use karanne netnam mokek hari dammala wagawak wat karapan. Den wade wana welada koheda
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,410
    1
    32,080
    113
    - උඩරට -
    සල්ලි දීලා සෙට් එකක් බස්සපන් ඉඩමට , දෙමල සෙට් එකක් බස්සපන් , කසිප්පුවට මරණ තර්ජන කරපන්..
    අනිනව කියපම් චොක් චොක් ගාලා බඩ බොකු එලියට එන්නම
     

    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    කොහෙන් හරි කසිප්පු බූලි 4ක් 5ක් ගෙනත් උගෙ කෑල්ලේ හංගපන්
    පොලිසියට ඔත්තුව දීලා ඌව මාට්ටු කරපන්
    ඔහොම ඔහොම දෙතුන් පාරක් කරපන්
    හාපු ටිකට කලු තෙල් ඉහපන්
    නෑදෑ කට්ටිය දෙගොල්ලෙක්ට විතර පර්චස් 10 ගානේ ලියලා දියන්
    උන් එක්ක එකතු වෙලා කසිප්පුවා ගහලා පන්නපන්
    වලි දා ගනින්, ඌව අවුස්සපන්, උගේ වත්තේ රීපන් දවස ගානේ
    උගේ ඉඩමෙන් වලක් කපලා තියා ගන්න කියපන් ළඟදිම උඹට එතන හාන්සි වෙන්න පුලුවන් කියලා
    ඌට පේන්න පොලු කඩු ලෑස්ති කරපන්
    ඌ බය වෙලා යයි

    නොගියොත් ඉඩම වටිනවා නම් මරලා වලලපන්
    වෙන මොනා කරන්නද
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඕකුන්ට නිකන් ඉන්න දෙන්න එපා මචන් නඩු කියල බැරි උනොත්
    කොහොම හරි ෂොට් එක දිලා ඉඩම අල්ලගනින්
    උන්ට ගිය රට
    අනුන්ගේ උත්ටවල් අල්ලගන්න එන්න හරි මගුලක්නේ
     

    sisirakumara6

    Member
    Nov 6, 2008
    29
    18
    3
    Oppu natnam ubala itiri tika oppu nekiyala katahari sell karahan adu ganakata hari gani. Wena dihakin hodata oppu balala ekak ganin. Othana inna bari wei
    Danata karnna hithan inne oka thamai.

    කොහෙන් හරි කසිප්පු බූලි 4ක් 5ක් ගෙනත් උගෙ කෑල්ලේ හංගපන්
    පොලිසියට ඔත්තුව දීලා ඌව මාට්ටු කරපන්
    ඔහොම ඔහොම දෙතුන් පාරක් කරපන්
    හාපු ටිකට කලු තෙල් ඉහපන්
    නෑදෑ කට්ටිය දෙගොල්ලෙක්ට විතර පර්චස් 10 ගානේ ලියලා දියන්
    උන් එක්ක එකතු වෙලා කසිප්පුවා ගහලා පන්නපන්
    වලි දා ගනින්, ඌව අවුස්සපන්, උගේ වත්තේ රීපන් දවස ගානේ
    උගේ ඉඩමෙන් වලක් කපලා තියා ගන්න කියපන් ළඟදිම උඹට එතන හාන්සි වෙන්න පුලුවන් කියලා
    ඌට පේන්න පොලු කඩු ලෑස්ති කරපන්
    ඌ බය වෙලා යයි

    නොගියොත් ඉඩම වටිනවා නම් මරලා වලලපන්
    වෙන මොනා කරන්නද
    Muwa polisiyata mattu karala wedak neha.
    "UN OKKOMA YALUWO MALLI"
    ------ Post added on Nov 13, 2022 at 7:06 AM
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    කොහෙන් හරි කසිප්පු බූලි 4ක් 5ක් ගෙනත් උගෙ කෑල්ලේ හංගපන්
    පොලිසියට ඔත්තුව දීලා ඌව මාට්ටු කරපන්
    ඔහොම ඔහොම දෙතුන් පාරක් කරපන්
    හාපු ටිකට කලු තෙල් ඉහපන්
    නෑදෑ කට්ටිය දෙගොල්ලෙක්ට විතර පර්චස් 10 ගානේ ලියලා දියන්
    උන් එක්ක එකතු වෙලා කසිප්පුවා ගහලා පන්නපන්
    වලි දා ගනින්, ඌව අවුස්සපන්, උගේ වත්තේ රීපන් දවස ගානේ
    උගේ ඉඩමෙන් වලක් කපලා තියා ගන්න කියපන් ළඟදිම උඹට එතන හාන්සි වෙන්න පුලුවන් කියලා
    ඌට පේන්න පොලු කඩු ලෑස්ති කරපන්
    ඌ බය වෙලා යයි

    නොගියොත් ඉඩම වටිනවා නම් මරලා වලලපන්
    වෙන මොනා කරන්නද
    C7wdjbs.gif