ඉඩම් උකස් කරන්න

Pissu kanna

Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    ඉඩමක් උකස් කරන්න පුළුවන් ආයතන මොනවද? දීර්ඝ කාලීනව උකස් කරලා (අවුරුදු 5,10ක් වගේ) රට යන්නයි බලාපොරොත්තුව.
    ලක්ෂ 60ක් වත් ගන්න ඕනේ, වර්තමාන මුළු වටිනාකම ලක්ෂ 120ක් වගේ.
    මොනවද පොදුවේ තියෙන කොන්දේසි. දන්න අය කියන්න.

    Update - බෑන්ක් ලෝන් ගන්න ස්ථාවර රැකියාවක් ඕනේ නේද?? දැන් රැකියාවක් නැහැ, එතකොට කොහොමද පුළුවන්??
    විදේශ අද්යපනයට යන්න ලෝන් ගන්න පුලුවන්ද ලංකාවෙන්??
     
    Last edited:

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    ඉඩමක් උකස් කරන්න පුළුවන් ආයතන මොනවද? දීර්ඝ කාලීනව උකස් කරලා (අවුරුදු 5,10ක් වගේ) රට යන්නයි බලාපොරොත්තුව.
    ලක්ෂ 60ක් වත් ගන්න ඕනේ, වර්තමාන මුළු වටිනාකම ලක්ෂ 120ක් වගේ.
    මොනවද පොදුවේ තියෙන කොන්දේසි. දන්න අය කියන්න.

    Update - බෑන්ක් ලෝන් ගන්න ස්ථාවර රැකියාවක් ඕනේ නේද?? දැන් රැකියාවක් නැහැ, එතකොට කොහොමද පුළුවන්??
    විදේශ අද්යපනයට යන්න ලෝන් ගන්න පුලුවන්ද ලංකාවෙන්??

    my idea, sell the entire land, if you are going to mortgage it is the same result.
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඉඩම් බැංකුවල තියල යනවට වැඩිය හොඳයි උඹ ඉඩම විකුනල පලයන්. එනකොට ඉඩමෙ වටිනාකමට පොලිය හැදිල තියෙයි. රට ඉන්නකොට තියෙන වියදම්යි ඉඩම් වල ණයයි ඔක්කොම පැටලුනාම හිතේ නිදහසක් නැතිවෙයිනෙ බං. අත්තැකීමෙන් කියන්නෙ. මාසෙ හම්බකරන ගානෙන් ගානක් පොලියත් එක්ක බැංකුවට පුදන්න ගියාම මොලේ පෑදෙන්නෙ.
     
    • Like
    Reactions: TechnWeb