ඉඩම් ඔප්පුවේ අාදයම් බදු සීල් ඒක ගහන්නේ &#348

a.r.k.a.n.t.o.s

Active member
  • Feb 15, 2018
    109
    84
    28
    Colombo
    ඉඩම් ඔප්පුවේ අාදයම් බදු සීල් ඒක ගහන්නේ &#348

    මචංලා මම ගත්ත ඉඩමේ ඔප්පුවේ අාදයම් බදු සීල් ඒකක් ගහන්න ඔ්නලු ලොයර් කිව්වේ.. මුද්දර ගාස්තු ගෙව්වා හරියට කියලා... ඉඩම තියෙන්නේ කඩුවෙල... දන්න කෙනෙක් කියන්න... බම්ප් කරලාවත් යන්න... :confused: :confused:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,217
    18,863
    113
    අදාල නෑනේ
    Palath adayam ekata gihin idame valuation ekak ganna ona. Eta passe unta badu gewala seal eka gahaganin

    Idamata un dena value eken 4% gewanna ona 1% lawyer ta
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඕක නෑතිව උබට ඉඩම ප්‍රාදේශියා සබාවේ වලට දාන්න බෑ. ඕක කරගනින්.
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    කලින්දැ අනිවාර්න්ය කරලා තිබ්බා, සිල් එක ගහන එක අයින් කරලා තියෙන්නේ. පලාත් ආදායම් එකෙන් තමයි ගහගන්න ඔිනේ. දැන් උන් චෙක් කරන්නේ සැක හිතෙන ඒවා විතරයි.