Random කතා - ඉඩම් ගත්ත, ගන්න බලන් ඉන්න උන් මේක හොඳට කියවපල්ලා

topkollek

Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,470
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴


    මොකක්ද බොරු වැඩේ ? :rolleyes2:
    ------ Post added on Apr 9, 2025 at 4:19 PM
    ලෝයර් කෙනෙකුට කියල පත්තිරු චෙක් කරගත්තම පොඩි ගාණක් යන්නෙ. ඒ බලන්නෙත් ටයිටල් ක්ලියර් ද කියල.

    ටයිටල් කේස් නැත්නම් ටයිටල් ඉන්ෂුවරන්ස් වැඩක් නෑ.
     
    • Like
    Reactions: ShiranthaG

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    ලෝයර් කෙනෙකුට කියල පත්තිරු චෙක් කරගත්තම පොඩි ගාණක් යන්නෙ. ඒ බලන්නෙත් ටයිටල් ක්ලියර් ද කියල.

    ටයිටල් කේස් නැත්නම් ටයිටල් ඉන්ෂුවරන්ස් වැඩක් නෑ.
    කේස් නැත්තම් ඉන්සුරන්ස් එක වැඩක් නෑ තමයි , කේස් එකක් ආවොත් පාවිච්චි කරන්න තමයි බොල ඉන්සුරන්ස් එකක් දාගන්නේ . කේස් එකක් නොවෙයි කියන්න මොකක්ද ලෝයර් දෙන ගරන්ටිය ? ලෝයර් ටයිටල් එක චෙක් කරලා , එකේ අවුලක් තිබ්බොත් / පස්සේ කාලෙක අවුලක් අවොත් අපිට වෙන පාඩුව ගෙවනවද, එහෙම නැත්තම් නිරවුල් කරලා දෙනවද ලෝයර් ගානේ, එහෙම කියල ලිකිත ඇග්රිමන්ට් එකක් දෙනවද බන් ලෝයර් ?

    මේක මගේ ක්‍රමය , තමන්ගේ සල්ලි , තමන්ට කැමති විදිහට රිසක් එක බාරගන්න පුළුවන් .

    මට මේ ක්‍රමේ comfortable . හැම වෙලේම මගේ ලග ගැරන්ටි එකක් තියෙනවා , ටයිටල් කේස් එකක් ආවොත් , ඉන්සුරන්ස් රිකවරි එකකට යන්න. :)
     
    • Like
    Reactions: topkollek