Random කතා - ඉඩම් ගත්ත, ගන්න බලන් ඉන්න උන් මේක හොඳට කියවපල්ලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    උඹලා අහලා ඇතිනේ පලාත් ආදයම් එකට ඉඩමෙ වටිනාකමට මුද්දර ගාස්තු ගෙවන්න ඕනා කියලා. ඕක ගනන් කරන්නේ ඉඩමේ වටිනාකමේ මුල් ලක්ශෙට 3000යි, ඉතුරු ලක්ශ ටිකට 4000යි කියලා. ඉතින් උදා:

    ඉඩම + නිවස ලක්ශ 50යි නම් 3000 + 4000 x 49 = 199,000යි මුද්දර ගාස්තුව.

    ඉතින් කොටි 2 3ක ඉඩම + ගෙදර තියෙනවානම් කට්ටිය කරන්නෙ ඕකේ මුද්දර ගාස්තු අඩු කරන්න අඩු ගානක් ඔප්පුවේ ලියලා දෙන එක.

    ගොඩක් උන් දන්නෙ නැති දේවල් ටික තමා,

    විකුනුම් කරයක්නම් උඹට ඉඩම ගත්ත ගාන වැඩක් නෑ, ඉඩමේ ඇත්ත තක්සේරු වටිනාකමට මුද්දර ගාස්තු ගෙවන්න ඕනා. ඒ කියන්නෙ උඹ ඉඩම ලක්ශ 50ට ගත්තත් ඉඩම ඇත්තටම ගෙදරත් එක්ක ලක්ශ 100 නම්, ලක්ශ 100ට මුද්දර ගාස්තු ගෙවන්න ඕනා.

    අනිත් එක තමා, ඔප්පුව 100% valid වෙන්න පලාත් ආදයමේ seal එක වදින්න ඕනා. ඒක වදින්නනම් ඒක උන් ගාවට යන්න ඕනා. ඒක ගියා කියන්නෙ උන් අනිවා චෙක් කරනවා මුද්දර ගාස්තු හරි විදියට ගහුවද කියලා.

    සමහර අය ඔය උඩ කියන එක නොකර ඕක නිකන් land registrar ගාවට ගිහින් register කරනවා. ඒකේ ආතල් එක තමා ඔය පලාත් ආදාය්ම් සෙට් එක ඕක මාසෙන් මාසෙට් check කරලා, එහෙම උන්ගෙ seal නැති ඒවා අරන් යනවා, අරන් ගිහින් උන්ට ලියුම් ගහනවා මුද්දර ගාස්තු ගෙවපන් කියලා.

    ඉතින් කොහෙන් ගියත් ඕක බේරන්න බෑ. ලොයර් කාරයා මොනා කිව්ව්වත් අනිවා පලාත් ආදයම් එකට මාට්ටු වෙනවා. මාට්ටු උනා කියන්නෙ හිඟ මුදලයි දඩයකුයි කියන දෙකම ගෙවන්න වෙනවා.

    ඉතින් හොඳම දේ තමා ඉඩම් ලියාගන්න කලින් හරියට estimate එකක් පලාත් ආදයමේන් කරන් අදාල හරි මුද්දර ගාස්තුව ගෙවන එක. ගෙයක් තියෙන එකක් නම්, ගෙදර ගොඩක් පරන, අබලන්නම් estimate එකට ඉඩමේ size එක විතරයි බලන්නෙ.
     
    Last edited:

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    මේක හරියටම හරි. අපේ අල්ලපු ගෙදර බුවාට වෙලා නඩුවකුත් වැටෙන්න ගියා මුද්දර ගාස්තු ගෙව්වෙ නැහැ කියලා. කොහොම හරි ෂේප් කරගන ගාස්තුවයි දඩෙයි දෙකම ගෙවලා නඩුව වැටෙන්නැතිවෙන විදිහට ෂේප් කරගත්තා
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    එහෙම වෙනවා නම් ඒක හොද දෙයක් බන් . අඩු ගානේ , තක්සේරු වටිනාකම ගැන ප්රුෆ් එකක් තියෙනෙව .

    මන් නම් කරන්නේ බන් , ටයිටල් ඉන්සුරන්ස් එකක් දාගන්නවා . පොඩිගානක් යන්නේ . ඒක දාන්න උන් ඔය පත් ඉරු අනම් මනම් ඔක්කොම බලනවා . බැංකු ලෝන් එකක් දැම්මත් අවුලක් නෑ , දැන් ලෝන් දෙන්න ටිකක් පරක්කු වෙන හින්ද , ටයිටල් ඉන්සුරන්ස් එකෙන් වැඩේ ගොඩ දාගන්න පුළුවන් . :)
     
    eyes

    Well-known member
  • Jul 25, 2020
    500
    611
    93
    :yes: aththak... un gawa map ekakma thiyenawa avarage price dala estimate karala...
    un google map eken ban balanne, math eka sarayak giya idamaka watinakama aduwen dala
    ethanata gihin katha karana widiya thamai, mata nam gewanna kiwe naha aye
    idama register karala awrudu 5kata wage passe mata enna kiwe
    uda kiyala tiyana eka thama harima wade, eyalagen valuation eka aragena e gana dala oppuwa liyana eka
     
    උන් දැන් සැරට බලනවා වගේ බන්, අද ගිහින් ලක්ශයක් හිඟ + දඩයක් ගෙවලා ආවේ. අපේ ලොයර් කාරයා බාගෙට වැඩේ කරලා තිබ්බෙ. මම මේ පලාත් ආදයම් එකේ රෙජිස්ටර් කරන සීන් එක දැනගෙන හිටියෙ නෑ.

    jarawak deela shape krgnna barida
    දැන්නම් මචන් ඔය වැඩේ risky. හොඳම වැඩේ තමා ගෙවලා ඉන්න එක
    ------ Post added on Apr 9, 2025 at 1:43 PM
     
    coder101

    Well-known member
  • Jul 20, 2018
    337
    555
    93
    උඹලා අහලා ඇතිනේ පලාත් ආදයම් එකට ඉඩමෙ වටිනාකමට මුද්දර ගාස්තු ගෙවන්න ඕනා කියලා. ඕක ගනන් කරන්නේ ඉඩමේ වටිනාකමේ මුල් ලක්ශෙට 3000යි, ඉතුරු ලක්ශ ටිකට 4000යි කියලා. ඉතින් උදා:

    ඉඩම + නිවස ලක්ශ 50යි නම් 3000 + 4000 x 19 = 199,000යි මුද්දර ගාස්තුව.

    ඉතින් කොටි 2 3ක ඉඩම + ගෙදර තියෙනවානම් කට්ටිය කරන්නෙ ඕකේ මුද්දර ගාස්තු අඩු කරන්න අඩු ගානක් ඔප්පුවේ ලියලා දෙන එක.

    ගොඩක් උන් දන්නෙ නැති දේවල් ටික තමා,

    විකුනුම් කරයක්නම් උඹට ඉඩම ගත්ත ගාන වැඩක් නෑ, ඉඩමේ ඇත්ත තක්සේරු වටිනාකමට මුද්දර ගාස්තු ගෙවන්න ඕනා. ඒ කියන්නෙ උඹ ඉඩම ලක්ශ 50ට ගත්තත් ඉඩම ඇත්තටම ගෙදරත් එක්ක ලක්ශ 100 නම්, ලක්ශ 100ට මුද්දර ගාස්තු ගෙවන්න ඕනා.

    අනිත් එක තමා, ඔප්පුව 100% valid වෙන්න පලාත් ආදයමේ seal එක වදින්න ඕනා. ඒක වදින්නනම් ඒක උන් ගාවට යන්න ඕනා. ඒක ගියා කියන්නෙ උන් අනිවා චෙක් කරනවා මුද්දර ගාස්තු හරි විදියට ගහුවද කියලා.

    සමහර අය ඔය උඩ කියන එක නොකර ඕක නිකන් land registrar ගාවට ගිහින් register කරනවා. ඒකේ ආතල් එක තමා ඔය පලාත් ආදාය්ම් සෙට් එක ඕක මාසෙන් මාසෙට් check කරලා, එහෙම උන්ගෙ seal නැති ඒවා අරන් යනවා, අරන් ගිහින් උන්ට ලියුම් ගහනවා මුද්දර ගාස්තු ගෙවපන් කියලා.

    ඉතින් කොහෙන් ගියත් ඕක බේරන්න බෑ. ලොයර් කාරයා මොනා කිව්ව්වත් අනිවා පලාත් ආදයම් එකට මාට්ටු වෙනවා. මාට්ටු උනා කියන්නෙ හිඟ මුදලයි දඩයකුයි කියන දෙකම ගෙවන්න වෙනවා.

    ඉතින් හොඳම දේ තමා ඉඩම් ලියාගන්න කලින් හරියට estimate එකක් පලාත් ආදයමේන් කරන් අදාල හරි මුද්දර ගාස්තුව ගෙවන එක. ගෙයක් තියෙන එකක් නම්, ගෙදර ගොඩක් පරන, අබලන්නම් estimate එකට ඉඩමේ size එක විතරයි බලන්නෙ.
    Totally agreed machan.
    Math lagadi land 2k gatthama godak un qwa oka aduwen dala liyaganna kiyala stamp fee adu kraganna.
    Henama moda deyak oka.
    Man ehema kre na kohomath.
     
    • Like
    Reactions: tharakaf

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    ඉඩම + නිවස ලක්ශ 50යි නම් 3000 + 4000 x 19 = 199,000යි මුද්දර ගාස්තුව. meka bn 19 nemeyi 49 neda wadi wenda ona ?
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    ඉඩම + නිවස ලක්ශ 50යි නම් 3000 + 4000 x 19 = 199,000යි මුද්දර ගාස්තුව. meka bn 19 nemeyi 49 neda wadi wenda ona ?
    ඔව් මචන්, සොරි, නිවැරැදි කලා.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    එහෙම වෙනවා නම් ඒක හොද දෙයක් බන් . අඩු ගානේ , තක්සේරු වටිනාකම ගැන ප්රුෆ් එකක් තියෙනෙව .

    මන් නම් කරන්නේ බන් , ටයිටල් ඉන්සුරන්ස් එකක් දාගන්නවා . පොඩිගානක් යන්නේ . ඒක දාන්න උන් ඔය පත් ඉරු අනම් මනම් ඔක්කොම බලනවා . බැංකු ලෝන් එකක් දැම්මත් අවුලක් නෑ , දැන් ලෝන් දෙන්න ටිකක් පරක්කු වෙන හින්ද , ටයිටල් ඉන්සුරන්ස් එකෙන් වැඩේ ගොඩ දාගන්න පුළුවන් . :)
    meka kohomada karanne?
     
    • Like
    Reactions: ShiranthaG

    ravixd

    Well-known member
  • Mar 27, 2012
    463
    643
    93
    ඉඩමක් ලියන්න පුළුවන් කාටද lawayer ද නොතාරිස් ද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,473
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    බොරු වැඩක්
     
    • Like
    Reactions: ShiranthaG