ඉඩම් ගණන් ඇයි (කොලබ) මෙච්චර.

Emios

Well-known member
  • Dec 10, 2009
    75,362
    67,711
    113
    අම්බෝ කොළඹ ගණන් ලාභයිනේ බං... උඹලා මේ කියන විදිහට....
    අපේ පැත්තේ (වෙන්නප්පුවේ) ඉඩම් පට්ට ගණන්...සහ, ගණන් යනවා බලන් ඉද්දි....
    හේතුව ඉතාලි කාරයෝ...

    පරම්පරා ගාණක ඉඳන් ඉතාලි ඉන්නේ අපේ පැත්තේ ඔක්කෝම... සුපිරි ගෙවල් හදලා, ඒවා අස්සේ වහනත් දාලා, උන් පවුල් පිටින් ඉතාලි... එන්නෙත් නෑ වැඩිය... තණකොළ වැවිලා උඩ තට්ටුව ගාවටම ගොඩක් ගෙවල් වල....

    අනික උන්ට ඉඩමක් පේන්න බෑ.. කීය කිව්වත් අරගන්නවා... යුරෝ හින්දා ගාණක් නෑ...

    හැබැයි අපිට ඉතින් කඩේකින් බඩුවක්වත් ගන්න බෑ... බඩු මූට්ටු හිටං පට්ට ගණන්... කඩකාරයෝ විකුණන්නේ ඉතාලි කාරයෝ කියලා හිතලා ඔක්කොමලා.... (ඉතාලි උන් වැකෙන්සා ආපුවහම වැඩි ගාණට අරගෙන, තව ඉතුරුත් තියාගන්න කියනවා...)

    (පුංචි ඉතාලිය ඇත්තම තමා)

    Mokadda bn gewal hadala teruma?oya hariye loku gewal wala ekekwath ne.okoma wahala dala.ekko rent karanan eth ekak.
     
    • Like
    Reactions: elakiriaddict

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    පට්ට ගේවල් වල පොටෝ දාපන් බලන්න.???

    අපෝ photo නෑ බං මං ලග... ගෙවල් වල පොටෝ ගහනවද යකෝ...
    එත් ඕනමනම් Google කරපන් "wennappuwa home" කියලා.... ඒත් ඇති

    Mokadda bn gewal hadala teruma?oya hariye loku gewal wala ekekwath ne.okoma wahala dala.ekko rent karanan eth ekak.
    Ahhhh ow ow Rent කරනවා මචං ගොඩක් ඒවා.... Rent ගණන්නම් කොළඹට වඩා අඩුයි හැබැයි හෙනට....
    සුපිරි තට්ටු දෙකේ ලක්සරි ගෙයක්ම ගන්න පුළුවන් 40කට 50කට මාසේට....
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,056
    113
    Rockers Island
    අම්බෝ කොළඹ ගණන් ලාභයිනේ බං... උඹලා මේ කියන විදිහට....
    අපේ පැත්තේ (වෙන්නප්පුවේ) ඉඩම් පට්ට ගණන්...සහ, ගණන් යනවා බලන් ඉද්දි....
    හේතුව ඉතාලි කාරයෝ...

    පරම්පරා ගාණක ඉඳන් ඉතාලි ඉන්නේ අපේ පැත්තේ ඔක්කෝම... සුපිරි ගෙවල් හදලා, ඒවා අස්සේ වහනත් දාලා, උන් පවුල් පිටින් ඉතාලි... එන්නෙත් නෑ වැඩිය... තණකොළ වැවිලා උඩ තට්ටුව ගාවටම ගොඩක් ගෙවල් වල....

    අනික උන්ට ඉඩමක් පේන්න බෑ.. කීය කිව්වත් අරගන්නවා... යුරෝ හින්දා ගාණක් නෑ...

    හැබැයි අපිට ඉතින් කඩේකින් බඩුවක්වත් ගන්න බෑ... බඩු මූට්ටු හිටං පට්ට ගණන්... කඩකාරයෝ විකුණන්නේ ඉතාලි කාරයෝ කියලා හිතලා ඔක්කොමලා.... (ඉතාලි උන් වැකෙන්සා ආපුවහම වැඩි ගාණට අරගෙන, තව ඉතුරුත් තියාගන්න කියනවා...)

    (පුංචි ඉතාලිය ඇත්තම තමා)
    මේ කතාව ඇත්තද බන් negombo එහෙනම් උඩින් යනවා ඇත්තෙ
     
    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    රජකාලේ නම් බන් අගනුවර හින්දා පර්ච් එකක් කහවනු ලක්ෂ 50ක් 60ක්වත් වෙන්න ඇති.:yes:

    ඒ උනාට බන් අඩු වෙන්නේ නෑ නේ වාහන වගේ. වැඩි වෙනවා මිසක්

    මොන කෝටි ද බන්? බිලියනපතියෝ වෙලා ඉන්න තිබ්බ. දැන් කොහෙද උබ ඉන්නේ එක දීල ?

    නුවර නම් හොද ඉඩම් නෑ නේ බන්. මෙහෙ අනික පල් වෙනවා ඉදන් විකුණගන්න බැරිව අවුරුදු ගණන්.පහසුකම් එක්ක 0යි බලද්දී.

    කොහෙද බන් ?? ඒ , අපි 2019 බත්තරමුල්ල වැව ගාව ගද්දි ලක්ෂ 8යි , 20P, දැන් ලක්ෂ 20-25. ඉස්සරහ වැව.
    Nuwara kauda yanne pandinchi wenna. Eeta wada honda pethi thiyeddi Colombo ,gampaha,Galle ,matara ,kurunegala wage.
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    Nuwara kauda yanne pandinchi wenna. Eeta wada honda pethi thiyeddi Colombo ,gampaha,Galle ,matara ,kurunegala wage.
    ගෙදරට වෙලා chill එකේ ඉන්න තරම් වත්කම්, ආදායම් තියෙන උන්ට නන් හොඳයි. :D
     
    • Like
    Reactions: hodakolla

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,828
    113
    Nuwara kauda yanne pandinchi wenna. Eeta wada honda pethi thiyeddi Colombo ,gampaha,Galle ,matara ,kurunegala wage.

    ගෙදරට වෙලා chill එකේ ඉන්න තරම් වත්කම්, ආදායම් තියෙන උන්ට නන් හොඳයි. :D
    නුවර ඕනේ නෑ කෑගල්ල පැත්තේ වුනත් ගෙවල් කඳු වලට අලවන්න, බැමි ගහන්න, පස් පුරවන්න,පාර හදන්න....යනවා ඇති ගෙයක් හදන ගාණ..
     
    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    නුවර ඕනේ නෑ කෑගල්ල පැත්තේ වුනත් ගෙවල් කඳු වලට අලවන්න, බැමි ගහන්න, පස් පුරවන්න,පාර හදන්න....යනවා ඇති ගෙයක් හදන ගාණ..
    Anika earthslide wenawa .gewal pitin wetenne.
    Hena risky . Owage minissu I watch karala wana waga karana one. Mamanam perch eka Rs. 100 dunnath Kandy pandinchi wenne nam nehe. Kandy yaluwo innawanm sorry Machan .mama kiyana de thawa awurudu 20 kin witharai therei
     
    MCGSLG

    Active member
  • Aug 22, 2011
    359
    135
    43
    ikman ekei facebook groups walai daana ganan aththa ewada nattam kochchara % ekak withara wadi karalada danne ?
    dan godak brokers lamane danne add. Un tiyena ewath double karala gaana kiyanne... hari amarui thamangema idamak wikunana ekak hoyagannath me broker karayo wahi wahala nisa.
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    කොළඹ ටවුමෙ නම් පදිංචියට හොද නෑ බන්. ඒ නිසා නිකං වියදම් කරගෙන කොළඹ ටවුමෙන් ඉඩම් ගනන් එපා. මාළඹේ, කලුතර වගේ ටිකක් ඈතින් ගනින්. තව ටික කාලෙකින් දිල්ලිය වගේ වායු දූෂණය වැඩීම ටවුමක් තමා කොළඹ. ඒවාගේ පෙරනිමිති සැරෙන් සැරේ මතුවෙලා පේනවා.