bump :D
W worldsbest Well-known member Nov 17, 2009 1,039 63 48 Mar 21, 2016 #22 bump math idamak ganna yanne next week
Nu1Dnk Well-known member Jan 23, 2010 10,216 2,433 113 43 In our own place..... Mar 21, 2016 #23 ela ela, keep it up machan.
Friendly HACKER Well-known member May 19, 2015 3,027 243 83 සිරිල😍කාවේ Mar 21, 2016 #25 එල මචන්, දිගටම කරගෙන යන්න..... Rep added....!!!!
gepa Well-known member Dec 16, 2008 3,633 1,836 113 ලැප් එක ඉස්සරහ badajari.lk Mar 21, 2016 #28 gud info bro
Geyak Hadamu Member Mar 19, 2016 15 31 0 Mar 21, 2016 #29 ඉතින් සුබ දවසක් හැමෝටම.ගොඩක් අය මාව දිරිමත් කරලා තිබුණා මේ වැඩේ දිගටම කරගෙන යන්න කියලා.එහෙම දිරිමත් කිරීමක් ලැබෙන කොට හරිම සතුටුයි.ඉතින් ඒ හයියෙන් ඔන්න අදත් ටිකක් ලියනවා. හරි එහෙනම් අපි බලමු ඉඩමේ ඇතුලේ සැලකිය යුතු දේවල් මොනවද කියලා.මේකෙදි ඉඩමේ පිහිටීම සමතලා ද නැතිනම් බැවුම් සහිතද කියලා බලන්න ඕනේ.සමතල ඉඩමක් නම් වඩා හොදයි.ඒවගේම නැගෙනහිර දිශාවට බැවුම සහිත ඉඩමුත් හොදයි.මොකද උදේට පායන ඉර ඉඩමට වැටෙනවා.බටහිරට බැවුම් සහිත ඉඩම් වසනා ගුණයෙන් අඩුයි කියලයි පොත පතේ සදහන් වෙන්නේ.යම් කිසි ලෙසකින් බැවුම් සහිත ඉඩමක් මිලදී ගතහොත් ඒක සමතල කරන්න යන්න එපා.මොකද එකෙන් වන අපහසුතා ගොඩයි. එක හේතුවක් තමයි අනිවාර්යෙන්ම ඉඩම දෙපැත්තටම ගල්බැමි දාන්න වෙනවා.එක බැම්මක් උඩින් හෝදන් එන එක නවත්වන්න.අනික පහලට හෝදන් යන එක නවත්වන්න.තව කිව්වොත් බැවුමේ පුරවපු පැත්තේ අත්තිවාරම් දානකොට ගොඩක් උඩට උස්සන්න වෙනවා. ඉඩම බැවුම් සහිතනම් ගෙදර සැලසුම අදින ඉංජිනේරු මහතාව ඉඩම එක්කගෙන ගියහම එයාලා දෙනවා හොද අදහස් බැවුම් සහිත ඉඩම්වලට ගැලපෙන නිවාස හදන්න.මගේ පුද්ගලික අදහසන සමතල බිමේ හදන නිවසට වඩා බැවුම් සහිත බිමේ හදන ගෙවල් ලස්සනයි.(ඒක මගේ පුද්ගලික අදහසක් නිසා උබලා මරාගන්න එපා) මීලගට ඉඩමට ගංවතුර තර්ජන තියනවද කියලා බලන්න ඕනේ.සමහර ඉඩම් තියනවා පායන කාලෙට හිතන්නවත් බෑ ගංවතුර දානවා කියලා.හැබැයි වැහි දෙකයි ඉඩම නිකන් පරාක්‍රම සමුද්‍රය වගේ.මේ ගැන අයිති කාරයනම් මලාට කියන්නේ නෑ. පුලුවන්නම් අහල පහල පොඩ්ඩක් ඔලුව දාල ටිකක් වයසක ගමේ කෙනෙක්ගෙන් අහල බලපල්ලා.දැන් ඉන්න කොල්ලොනම් දන්නේ නෑ.උන් ගමට ගංවතුර කියලා දැනගන්නේ ෆේස්බුක් එකෙන් හරි ලයිව් ඇ ට් 8 එකෙන් හරි තමයි. දෙවැන්න ඉඩමට උල් දිය දානවද. උල් දිය කියන්නේ වැහි කාලෙට පොලවේ ජල මට්ටම මතුපිට ආසන්නයට පැමිණීම.මේක තමයි පුතේ ලස්සනම එක.මොකද මෙවැනි ඉඩමක උබ වැසිකිලියක් හැදුවම වැහිකාලෙට ඕකට ගියාට පස්සේ සප්තමහා සාගරේම තියන වතුර ටික ගෙනත් ගැහුවත් බෙට්ට උඩ පාවෙනවා මිසක වලට යන්නේ නැත.අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. උල්දිය දැමීමේ මීලග අනිසන්සය තමයි ඇතිවරම හුගක් ඉහලට එසවීමට සිදු වීම.නැතිනම් බිත්ති ටික පෙගිලා ජරමර. වතුර සම්බන්දයෙන් මීලගට බලන්න ඕනේ වැසි ජලය බැසයන්න තියන සැලැස්ම මොකක්ද කියලා. නැතිනම් මෙව්වා අනාගතයෙන් ලොකු ප්‍රශ්න වෙනවා. මීලගට කසල බැහැර කිරීමේ ක්‍රියාවලිය කොහොමද.ඉඩමේ කුනුවලක් කපන්න පුලුවන්ද.ඒ සදහා ඉඩ ඇතිද, නගර සබාවේ ලොරිය එනවද,නැතිනම් උබට උදේ වැඩට යනකොට වයිෆ් හොදට කුනුපුරවපු රුපියල් 10 ෂොපින් බැග් 2 දෙයි අත් දෙකට හොද මහත්තයවගේ හන්දියේ කුනුගොඩට මේක දාගෙන යන්න කියලා.ඊට කලින් මේ ගැන බලපන්. ඉතිරිය පසුවට ............. Reactions: OnDaRock, zooza12345 and KingCM
ඉතින් සුබ දවසක් හැමෝටම.ගොඩක් අය මාව දිරිමත් කරලා තිබුණා මේ වැඩේ දිගටම කරගෙන යන්න කියලා.එහෙම දිරිමත් කිරීමක් ලැබෙන කොට හරිම සතුටුයි.ඉතින් ඒ හයියෙන් ඔන්න අදත් ටිකක් ලියනවා. හරි එහෙනම් අපි බලමු ඉඩමේ ඇතුලේ සැලකිය යුතු දේවල් මොනවද කියලා.මේකෙදි ඉඩමේ පිහිටීම සමතලා ද නැතිනම් බැවුම් සහිතද කියලා බලන්න ඕනේ.සමතල ඉඩමක් නම් වඩා හොදයි.ඒවගේම නැගෙනහිර දිශාවට බැවුම සහිත ඉඩමුත් හොදයි.මොකද උදේට පායන ඉර ඉඩමට වැටෙනවා.බටහිරට බැවුම් සහිත ඉඩම් වසනා ගුණයෙන් අඩුයි කියලයි පොත පතේ සදහන් වෙන්නේ.යම් කිසි ලෙසකින් බැවුම් සහිත ඉඩමක් මිලදී ගතහොත් ඒක සමතල කරන්න යන්න එපා.මොකද එකෙන් වන අපහසුතා ගොඩයි. එක හේතුවක් තමයි අනිවාර්යෙන්ම ඉඩම දෙපැත්තටම ගල්බැමි දාන්න වෙනවා.එක බැම්මක් උඩින් හෝදන් එන එක නවත්වන්න.අනික පහලට හෝදන් යන එක නවත්වන්න.තව කිව්වොත් බැවුමේ පුරවපු පැත්තේ අත්තිවාරම් දානකොට ගොඩක් උඩට උස්සන්න වෙනවා. ඉඩම බැවුම් සහිතනම් ගෙදර සැලසුම අදින ඉංජිනේරු මහතාව ඉඩම එක්කගෙන ගියහම එයාලා දෙනවා හොද අදහස් බැවුම් සහිත ඉඩම්වලට ගැලපෙන නිවාස හදන්න.මගේ පුද්ගලික අදහසන සමතල බිමේ හදන නිවසට වඩා බැවුම් සහිත බිමේ හදන ගෙවල් ලස්සනයි.(ඒක මගේ පුද්ගලික අදහසක් නිසා උබලා මරාගන්න එපා) මීලගට ඉඩමට ගංවතුර තර්ජන තියනවද කියලා බලන්න ඕනේ.සමහර ඉඩම් තියනවා පායන කාලෙට හිතන්නවත් බෑ ගංවතුර දානවා කියලා.හැබැයි වැහි දෙකයි ඉඩම නිකන් පරාක්‍රම සමුද්‍රය වගේ.මේ ගැන අයිති කාරයනම් මලාට කියන්නේ නෑ. පුලුවන්නම් අහල පහල පොඩ්ඩක් ඔලුව දාල ටිකක් වයසක ගමේ කෙනෙක්ගෙන් අහල බලපල්ලා.දැන් ඉන්න කොල්ලොනම් දන්නේ නෑ.උන් ගමට ගංවතුර කියලා දැනගන්නේ ෆේස්බුක් එකෙන් හරි ලයිව් ඇ ට් 8 එකෙන් හරි තමයි. දෙවැන්න ඉඩමට උල් දිය දානවද. උල් දිය කියන්නේ වැහි කාලෙට පොලවේ ජල මට්ටම මතුපිට ආසන්නයට පැමිණීම.මේක තමයි පුතේ ලස්සනම එක.මොකද මෙවැනි ඉඩමක උබ වැසිකිලියක් හැදුවම වැහිකාලෙට ඕකට ගියාට පස්සේ සප්තමහා සාගරේම තියන වතුර ටික ගෙනත් ගැහුවත් බෙට්ට උඩ පාවෙනවා මිසක වලට යන්නේ නැත.අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. උල්දිය දැමීමේ මීලග අනිසන්සය තමයි ඇතිවරම හුගක් ඉහලට එසවීමට සිදු වීම.නැතිනම් බිත්ති ටික පෙගිලා ජරමර. වතුර සම්බන්දයෙන් මීලගට බලන්න ඕනේ වැසි ජලය බැසයන්න තියන සැලැස්ම මොකක්ද කියලා. නැතිනම් මෙව්වා අනාගතයෙන් ලොකු ප්‍රශ්න වෙනවා. මීලගට කසල බැහැර කිරීමේ ක්‍රියාවලිය කොහොමද.ඉඩමේ කුනුවලක් කපන්න පුලුවන්ද.ඒ සදහා ඉඩ ඇතිද, නගර සබාවේ ලොරිය එනවද,නැතිනම් උබට උදේ වැඩට යනකොට වයිෆ් හොදට කුනුපුරවපු රුපියල් 10 ෂොපින් බැග් 2 දෙයි අත් දෙකට හොද මහත්තයවගේ හන්දියේ කුනුගොඩට මේක දාගෙන යන්න කියලා.ඊට කලින් මේ ගැන බලපන්. ඉතිරිය පසුවට .............
Geyak Hadamu Member Mar 19, 2016 15 31 0 Mar 21, 2016 #32 gepa said: gud info bro Click to expand... ඔබ වැනි ජෙෂ්ට සාමාජිකයින්ගෙන් ලැබෙන ඔවදන් අගේ කොට සලකමි Reactions: rock pora and 512kbps
HiranthaC Well-known member Jul 11, 2006 1,863 323 83 Colombo, Maharagama Mar 21, 2016 #33 wedagath nuulak,
Shamil Max Well-known member May 18, 2008 7,379 2,206 113 Boralesgamuwa Mar 21, 2016 #34 එළමකිරි වැඩක් මචන් , දිගටම කරගෙන යන්
Geyak Hadamu Member Mar 19, 2016 15 31 0 Mar 21, 2016 #35 HiranthaC said: wedagath nuulak, Click to expand... emax said: bump Click to expand... hansakach said: bump Click to expand... Shamil Max said: එළමකිරි වැඩක් මචන් , දිගටම කරගෙන යන් Click to expand... ඔබ වැනි ජෙෂ්ට සාමාජිකයින්ගෙන් ලැබෙන ඔවදන් අගේ කොට සලකමි
HiranthaC said: wedagath nuulak, Click to expand... emax said: bump Click to expand... hansakach said: bump Click to expand... Shamil Max said: එළමකිරි වැඩක් මචන් , දිගටම කරගෙන යන් Click to expand... ඔබ වැනි ජෙෂ්ට සාමාජිකයින්ගෙන් ලැබෙන ඔවදන් අගේ කොට සලකමි
Bakamuna69 Member Sep 30, 2015 2,203 362 0 Kandy Mar 21, 2016 #36 එල මචන්.. දිගටම ලියන්න. very helpful Keep it up
Cee7 Well-known member Dec 8, 2008 3,278 1,578 113 LK Mar 21, 2016 #37 Honda wadak machan! digatama liyanna.... godak watinawa me karunu... +10
zooza12345 Well-known member Sep 5, 2009 2,070 253 83 colombo Mar 21, 2016 #39 patta wedagath thrad ekak machan ty repp added
KingCM Well-known member Jul 23, 2013 6,920 948 113 www.biogen.lk Mar 21, 2016 #40 super advice tikak ..... Great +5