ඉඩම් ගනිමු ...ගෙවල් හදමු

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    ඕනෙම කාලෙට තමා මේ ත්‍රෙඩ් එක වැටුනෙ. ජය වේවා !
     

    ilandariya99

    Active member
  • Jul 27, 2013
    201
    25
    28
    සිරි ලංකාව
    හොද අසල්වැසියෝ ඉන්න පැත්තක් වෙන්න ඕන අනිවාර්යෙන්ම
    අපේ නෑදෑ කට්ටියකුත් ඉඩමක් අරගෙන ගේත් හදලා ගියාට පස්සේ
    තමා දන්නේඒ හරිය ජරා සෙට් එකක් ඉන්න තැනක් කියලා ,
    දැන් ගේ විකුණගෙන යන්න හදනවා

    ubalage geval lagada ge haduve:lol:
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    ape loku ammalat tika kalekata kalin alut palatakata gihin geyak heduwa.. padinchi unata passe gewal laga ekek awit hemadama bila gema illanawalu..
     

    samsmuthu

    Active member
  • Jul 1, 2007
    108
    73
    28
    Kurunegala
    එළ එළකිරි...! :D
    මමත් ඉඩමක් ගන්න යන්නේ land sale 1 ක කින්.
    විශේෂයේ මොනාද බලන්න ඕනි මචං