ඉඩම් ගොඩකිරීම

Revollusion

Member
May 28, 2013
240
14
0
ඉඩම් ගොඩකිරීම

මචං, මේකයි කතාව.
ඉඩමක් තියෙනවා අක්කර බාගෙක විතර. පාරට මූණලාම තියෙන අඩි 40*50 කෑල්ල ‍‍ප්ලෑන් ඒකේ *දෙණිය* කියල දාල තියෙන්නෙ. මේ චූටි දෙණි කෑල්ල නිසා අක්කර බාගෙක ඉඩමෙ වටිනාකම බාල වෙලා. විකුණගන්නවත් විදියක් නෑ.
දෙණිය හරහා ඉඩමට යන්න අඩි 10 පළල පාරක් හදන්න අවසර ගත්ත හෙන ගේමක් දීල.
මොකද්ද මචං මේකට කරන්න පුළුවන් දේ? කීයක්හරි දීලවත් මේ අඩි 40*50 සම්පූර්ණ කෑල්ල ගොඩකරගන්න බැදි වෙයිද?
 
Last edited:

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,092
    46,679
    113
    ඔය දෙණිය පොකුණක් කරපංකෝ.ඊට පස්සේ ඔය ඉඩමට නිල් දිය පොකුණ කියලා නමක් දාලා හොද ගානකට දෙන්න පුළුවන්.
     

    Revollusion

    Member
    May 28, 2013
    240
    14
    0
    ඔය දෙණිය පොකුණක් කරපංකෝ.ඊට පස්සේ ඔය ඉඩමට නිල් දිය පොකුණ කියලා නමක් දාලා හොද ගානකට දෙන්න පුළුවන්.

    :confused: නරකම නෑ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොඩ්ඩ පොඩ්ඩ ෂේප් එකේ ඔය කුණු අරව මේවා දාල පුරවන්න පුළුවන්නේ. 40*50 කියන්නෙ පොඩි කෑල්ලක් නෙ
     
    Last edited:

    Revollusion

    Member
    May 28, 2013
    240
    14
    0
    පොඩ්ඩ පොඩ්ඩ ෂේප් එකේ ඔය කුණු අරව මේවා දාල පුරවන්න පුළුවන්නේ. 40*50 කියන්නෙ පොඩි කෑල්ලක් නෙ

    මටත් හිතෙනව ඒහෙම.. අනික අඩි 10 පාර හරි මැද්දෙන් හැදුවනං ඔය වැඩේ තවත් ලේසියි.