ඉඩම් ගොඩකිරීම
මචං, මේකයි කතාව.
ඉඩමක් තියෙනවා අක්කර බාගෙක විතර. පාරට මූණලාම තියෙන අඩි 40*50 කෑල්ල ප්ලෑන් ඒකේ *දෙණිය* කියල දාල තියෙන්නෙ. මේ චූටි දෙණි කෑල්ල නිසා අක්කර බාගෙක ඉඩමෙ වටිනාකම බාල වෙලා. විකුණගන්නවත් විදියක් නෑ.
දෙණිය හරහා ඉඩමට යන්න අඩි 10 පළල පාරක් හදන්න අවසර ගත්ත හෙන ගේමක් දීල.
මොකද්ද මචං මේකට කරන්න පුළුවන් දේ? කීයක්හරි දීලවත් මේ අඩි 40*50 සම්පූර්ණ කෑල්ල ගොඩකරගන්න බැදි වෙයිද?

Last edited:
නරකම නෑ