ඉඩම් නඩුවකට උපදෙසක්

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ලංකාවේ ඉන්න මගේ යාලුවෙක්ට... ඉඩම් නඩුවකට උපදෙසක් ගන්න Lawyer කෙනෙක් ඉන්නවද ? Elakiri එකේ ?
    නැත්නම් උබලා අදුනන Lawyer කෙනෙක් ඉන්නවද ? ගාල්ල පැත්තේ !
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    oya naduwa kiyanne nathuwa
    samagi wenna puluwan nam
    wena idamak ganna salli ithuru wenawa

    idam nadu kiyana eewa aurudu 10, 20 yana eewa
    aparaade salli kaalayai
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    oya naduwa kiyanne nathuwa
    samagi wenna puluwan nam
    wena idamak ganna salli ithuru wenawa

    idam nadu kiyana eewa aurudu 10, 20 yana eewa
    aparaade salli kaalayai
    මේ කොල්ලගේ අම්මා නැතිවෙලා.. තාත්තා ඉන්නවා... සහෝදරයෝ අතරේ බෙදෙන සීන් එකක් !
    වෙන ලොකු දෙයක් නෙමෙයි !
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    මේ කොල්ලගේ අම්මා නැතිවෙලා.. තාත්තා ඉන්නවා... සහෝදරයෝ අතරේ බෙදෙන සීන් එකක් !
    වෙන ලොකු දෙයක් නෙමෙයි !
    එක නඩුවක් නෙමෙයි
    තාත්තයි දරුවෝ ටිකයි අස්සන් කරා නම් ඇති
    ඒ බෙදන විදියට අකමැත්තක් නෑ කියලා
    නඩුවක් කියලා කියන්න එපා ලෝය ට
    උ හොඳට ගාන කපයි
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    පොලීසියට ගිහින් entry එකක් දාපන්..
    ඉඩම බෙදා ගන්න ඕනේ, කියලා
    හවුල් කාරයො ඔක්කෝටම සමත මණ්ඩලේ ට එන්න කියලා දානවා පොලිසියෙන්.
    උන් ඔක්කොම සමගිව බෙදා ගන්න කැමති වුණොත් මිනින්දෝරුවෙක් ගෙන්නලා මැන්නකි..
    එකෙක් හරි අකමැති නම් නඩු යන්න වෙනවා.. අවුරුදු 6-7 ක් වගේ යනකොට ඉවර කරගත්තාකි දැන්..
    ඉඩම පාර මුහුණත නම් හැමෝටම පටි පටි වගේ ඉඩම් තීරු ලැබෙන්නේ.. එතකොට එකෙක් ට වත් වැඩක් නෑ ..
    හවුල් කාරයන්ට සල්ලි දීලා ඒ අයිතිය තමන්ට ගන්න එක තව ක්‍රමයක්..
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    පොලීසියට ගිහින් entry එකක් දාපන්..
    ඉඩම බෙදා ගන්න ඕනේ, කියලා
    හවුල් කාරයො ඔක්කෝටම සමත මණ්ඩලේ ට එන්න කියලා දානවා පොලිසියෙන්.
    උන් ඔක්කොම සමගිව බෙදා ගන්න කැමති වුණොත් මිනින්දෝරුවෙක් ගෙන්නලා මැන්නකි..
    එකෙක් හරි අකමැති නම් නඩු යන්න වෙනවා.. අවුරුදු 6-7 ක් වගේ යනකොට ඉවර කරගත්තාකි දැන්..
    ඉඩම පාර මුහුණත නම් හැමෝටම පටි පටි වගේ ඉඩම් තීරු ලැබෙන්නේ.. එතකොට එකෙක් ට වත් වැඩක් නෑ ..
    හවුල් කාරයන්ට සල්ලි දීලා ඒ අයිතිය තමන්ට ගන්න එක තව ක්‍රමයක්..

    එක නඩුවක් නෙමෙයි
    තාත්තයි දරුවෝ ටිකයි අස්සන් කරා නම් ඇති
    ඒ බෙදන විදියට අකමැත්තක් නෑ කියලා
    නඩුවක් කියලා කියන්න එපා ලෝය ට
    උ හොඳට ගාන කපයි

    අකමැති එකා.... අක්කා...
    මුගේ අම්මා මැරෙන්න ඉස්සෙල්ලා... ඒකි...අම්මට ගහන්න හදපු නිසා ඉඩම ගැන කියලා. පොලිසියේ පැමිණිල්ලක් කරලා තියෙනවා...අම්මා
    හැබැයි පැමිණිල්ල දාලා තියෙන්නේ මතු ආරක්ෂාවට... පවුලට විල්ලජාවක් වෙන නිසා කියල.. ඉඩම ගැන දාලා නැහැ පොලිස් පැමිණිල්ලේ... පව් බන් ඒ වයසක මිනිස්සු !

    එතකොටත් ඒකිගේ අයිතිය ඒකිට ගන්න පුලුවන්ද ?????
    මේ ගැන අධිකරණය දැනුවත් කලොත් ඒකිගේ අයිතිය නැති වෙනවද ?

    දැනට ජීවතුන් අතර ඉන්න තාත්තටත් ඒකි තර්ජනය කරනවා...ඒකිගේ මිනිහයි...ඒකියි...
    ඒකිගේ මිනිහ ඉඩම් දෙකක් තියෙනවා...

    මෙච්චර කල් ඉඩම ලියන්න දුන්නේ නැත්තෙත් ඒකී!
    දැන් මගේ යාලුවාගේ අම්මා මැරිච්ච වාසිය ගන්න හදනවා....

    තාත්තා කැමති නැහැ ඒකිට ඉඩමේ කොටස් දෙන්න.. මගේ යාලුවා අහිංසකයා...ඌයි තාත්තයි ගෙදර ඉන්නේ...

    අම්මාට තමයි ඉඩම අයිති වෙලා තිබුනේ.. හැබැයි සල්ලි... ඉඩම ගත්තු සල්ලි තනිකරම තාත්තගේ... තාත්තගේ පරණ ඉඩමක් විකුණලා ගත්තු සල්ලි..
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ඉඩමේ අයිතිය අම්මා ගේ නමට තිබිලා අම්මා මලා නම්..
    තාත්තාට 1/2, ඉතුරු බාගේ ළමයි දෙන්නට.
    ඒ කියන්නේ අක්කට 1/4, මල්ලිට 1/4...
    තාත්තාට පුළුවන් මැරෙන්න කලින් තාත්තාගේ බාගේ පුතාට ලියන්න..
    ඉක්මනට ඒක කරන්න කියපන්.
    එතකොට මල්ලිට 3/4, අක්කට 1/4
    වැඩි අයිතිය මල්ලිට...
    ඒක තාත්තාගේ කැමැත්ත..
    ඒක ට බලපෑම් කරන්න අක්කට බෑ...
    අක්කට හොරෙන් උනත් තාත්තාගේ අයිතිය පුතාට පවරන්න කියපන් ඉක්මනට..
    තාත්තා මළොත් අක්කට 1/2, මල්ලිට 1/2
    එහෙම උනොත් සෝරි..

    අම්මා මැරෙන්න කලින් පුතාට ඉඩම ලිය ලා තිබ්බ නම් කිසි කතාවක් නෑ...අක්කට කිසිම දෙයක් හිමි වෙන්නේ නෑ..
    ඉස්සර කාලේ බීගෙන දගලන පුතාලට දීමවුපියෝ ඉඩම් ලියන්නේ නෑ.. උන්ට මුකුත් කරන්න බෑ ඒ කට.