ඉඩමක් සම්බන්ධයෙන් නඩුවක් තියෙනවානම් හරි කලින් තිබිලා තියෙනවානම් හරි ඒ ගැන පත්තිරුවල සටහන් වෙනවද?
nope.නඩු තීන්දුවකින් අයිතිය වෙනස් උනොත් ඒක සටහන් වෙනවා

ඉඩමකට අදාලව නඩුවක් වැටුනාම උසාවියෙන් ඒ ඉඩමට "ඩිස්පෙන්ඩන්" එකක් කියලා එකක් දානවා, අන්න ඒක පත්තිරුවේ සඳහන් වෙනවා.. වචනේ හරිද මන්ඳා..![]()
පුලුවන් මචන්. ඉඩමක නඩුවක් පටන්ගන විට කඋඩ නඩුව දමනෙ කරනය, වනි සියලුම දැ පත් ඉරු වල ලියවෙනවා. ඉඩම බෙදා වෙන්වෙන අකාරය එහි අතුලත් වෙ. අවසන් නඩු තින්ඩුව වෙනම අටුලු කරනට සිඩු වෙ.