ඉඩම් නඩු සහ පත්තිරු

geeko

Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    ඉඩම් නඩු සහ පත්තිරු

    ඉඩමක් සම්බන්ධයෙන් නඩුවක් තියෙනවානම් හරි කලින් තිබිලා තියෙනවානම් හරි ඒ ගැන පත්තිරුවල සටහන් වෙනවද?
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    555sbc.jpg

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඉඩමක් සම්බන්ධයෙන් නඩුවක් තියෙනවානම් හරි කලින් තිබිලා තියෙනවානම් හරි ඒ ගැන පත්තිරුවල සටහන් වෙනවද?

    nope.නඩු තීන්දුවකින් අයිතිය වෙනස් උනොත් ඒක සටහන් වෙනවා
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    nope.නඩු තීන්දුවකින් අයිතිය වෙනස් උනොත් ඒක සටහන් වෙනවා

    පත්තිරුවල, අයිතිය සම්බන්ධයෙන් කිසි ප්‍රශ්නයක් නෑ කියලා ලෝයර් කියනවා. එකෙන් කියන්ඩ බෑ නේද ඉඩම සම්බන්ධයෙන් කුමන හෝ නඩුවක් නැතුව ඇති කියලා.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    pathiruwe thiyenne ithihasaya purawata a idame ayithiya himi wunea katada kiyana eke piliwela. echcharayi. nadu case mukuth na MAMA DANNA WIDIYATA...
     
    mangoboy

    Member
    Jan 16, 2017
    559
    82
    0
    mango ගහ උඩ
    පුලුවන් මචන්. ඉඩමක නඩුවක් පටන්ගන විට කඋඩ නඩුව දමනෙ කරනය, වනි සියලුම දැ පත් ඉරු වල ලියවෙනවා. ඉඩම බෙදා වෙන්වෙන අකාරය එහි අතුලත් වෙ. අවසන් නඩු තින්ඩුව වෙනම අටුලු කරනට සිඩු වෙ.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඉඩමකට අදාලව නඩුවක් වැටුනාම උසාවියෙන් ඒ ඉඩමට "ඩිස්පෙන්ඩන්" එකක් කියලා එකක් දානවා, අන්න ඒක පත්තිරුවේ සඳහන් වෙනවා.. වචනේ හරිද මන්ඳා..:baffled:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    ඉඩමකට අදාලව නඩුවක් වැටුනාම උසාවියෙන් ඒ ඉඩමට "ඩිස්පෙන්ඩන්" එකක් කියලා එකක් දානවා, අන්න ඒක පත්තිරුවේ සඳහන් වෙනවා.. වචනේ හරිද මන්ඳා..:baffled:

    මචන් පත්තිරුවේ ඉඩමේ අයිතිකාරයගේ නම තියෙන තීරුවෙම ඒක සදහන් වෙනවද. ලෝයර් කෙනෙක්ට ඔප්පුවයි පත්තිරුවයි චෙක් කරන්න දුන්නාම එහෙම නඩුවක් තියෙනවානම් අදුර ගන්න පුලුවන්ද බන්.නැත්තන් ඒක විශේෂයෙන් බලන්න ඕනේද
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    පුලුවන් මචන්. ඉඩමක නඩුවක් පටන්ගන විට කඋඩ නඩුව දමනෙ කරනය, වනි සියලුම දැ පත් ඉරු වල ලියවෙනවා. ඉඩම බෙදා වෙන්වෙන අකාරය එහි අතුලත් වෙ. අවසන් නඩු තින්ඩුව වෙනම අටුලු කරනට සිඩු වෙ.

    උඹට ශුවර්ද බන්
     
    mpkcreations

    Member
    May 18, 2010
    20
    1
    9
    3
    නඩුවක් පටන්ගනිද්දී ඒක පත් ඉරුවල සටහන්වෙනවා... අවුලක් නෑ....