ඉඩම් ,නීති ගැටලු, උසාවි මිනින්දෝරු help

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මචන්ලා උදව්වක් ඕනේ.
    අපේ මහ ගෙදරට(අවුරුදු 60කට වඩා පැරණි ) ඉඩම් නඩුවක් තිබ්බා අවුරුදු 15 ක් විතර.
    මේකෙන් අපි දිනුවා. කාලාවරෝධි නීතිය අනුව අපි පාවිච්චි කරපු පැරණි කුස්සිය, (එලිමහන්) සහිත ඉඩම් කොටස අපිට හිමි උනා.
    තින්දුවෙන් මිනින්දෝරුවා පැමිණ මැන්නා, නමුත් ඔහුගේ මැනීම නඩු තින්දුව සමග පරස්පරයි.ඔහු මුලින් උසාවියට ඉදිරිපත් කර ඇති Plan එක වැරදි බව අප දැනගත්තේ ඔහු දැන් ඇවිත් මැන්නාට පසුව. කුස්සි කොටස අනිත් ඉඩමට යන බව පැවසුවා.නඩු තීන්දුවේ පැහැදිලිව අංක 5 න් දැක්වෙන ගොඩනැගිල්ල සහ බිම කාලාවරොදි නීතිය අනුව අපිට හිමි වන බව සදහන් කර ඇත.
    මේ සදහා නීති,මිනින්දොරු උපදෙස් අවශ්‍යයි.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,098
    113
    34
    Kalutara
    අවුරුදු 15ට නඩු වාර කීයක් තිබ්බද බන්? අවුරුද්දට එක ගානෙ වගේද තිබ්බෙ?
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    අවුරුදු 15ට නඩු වාර කීයක් තිබ්බද බන්? අවුරුද්දට එක ගානෙ වගේද තිබ්බෙ?
    මා ස 6 කට වරක් වගේ.. දැන් ඉස්සර වගේ කල් යන්නේ නැතිලූ. උපරිම 5-6 අවුරුදු වලින් ඉවර කරනවලු