ඉඩම් පශ්නයක්

eladakolla

Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    මෙ මචන්ල අපේ ඉඩමක් තියෙනව පාර්ටිසන් නඩු වලින් බෙදුනු ඒවා. එහා ඉඩමෙ එකා ආච්චිලා ඉන්න කාලේ වැටවල් කපලා දැන් මාය්මක් නෑ .මූ දැන් ඒ ටික බලෙන් අල්ලන්න හදන්නෙ. මෙකය් මචන් අව්ල අපිට අපෙ ඉඩමක් අපෙ තනි කැමත්තට මැනගන්න පුලුවන්ද ?? ඒක කොහොමද කරගන්නේ පොලොසියෙ පැමිනිල්ලක් දාන්න ඔනද???
     

    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    uu maninawata kamati naa uu karapu hora wade ahuwenawane

    un akamathi unata prashnayak naa.. gaanak gevala minindoruvek genalla ubala ubalage idama manapan oppuvata adaalava. eeke aulak thiyenava nam minidoruvath aragena facts ekka un ekka katha karapan. ethanin ehata deyak karanna un kamathi naththan iitapasse policiye complain ekak dapan.
     

    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28
    උබගේ තනි කැමැ ත්තට උබෙ ඉඩම මැණ ගන්න විදිහක් නැහැ මචන්. :no:
    මිනිදොරුවෙක් ලවා වටපිටාවේ ඉඩම් තියන අය දැනුවත් කරන්න ඕන.
    නඩු ඔප්පුවක් නම් විස්තර කරල නැද්ද බන් ඉඩමේ මායිම් ටික? කොස් ගස් දෙල් ගස් වගේ එව්වා මෙව්වා ...
    ඉඩම අල්ලලනම් මන් දන්න
    තරමින් ආයෙම නඩුවක් දාන්ඩ වෙනවා.
    ඒවාට යන කාලයත් එක්ක... පිස්සු හෙදෙන බන් ඔව්වා.
     

    Peter Quinn

    Active member
  • Jan 17, 2015
    472
    36
    28
    රටකින් එහා
    එහෙම ප්‍රශ්නයක් නැ මචං උබට කරන්න තියෙන්නේ, ඉස්සෙල්ලම ග්‍රාම සේවකට විස්තරේ කියලා, පොලිසිට ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න මගේ ඉඩමේ මායිම් වැට කඩලා කියලා, ඊට පස්සේ පොලිසියට කියයන්න මම මායිම surveyor කෙනෙකුට කියලා පෙන්න ගන්නවා කියලා... හැබැයි උබ ඉඩම මනිනකොට කැබලි කරපු ඉඩමේ අයිතිකාරයෝ ඔක්කොම ඉන්න ඕනේ... අහල පහල අයට කිව්වහම ඇති... මායිම පෙන්නුවහම වැට ගහගනින්... ඌට නීතියෙන්, බලයලත් මිනින්දෝරුවෙක් ගහපු මායිමක් කඩලා ඉවත් කරන්න තහනම්... එහෙම කලොත් අයෙත් පොලිසි පලයන්.... හැබැයි උබේ ඉඩම නිරවුල් වෙන්න ඕනේ.... නඩු ගියත් ගොඩක් අමාරු වෙන්නේ නෑ මායිම් නඩුවක් නිසා... බෙදුම් නඩුවක් නම් තමයි කල් යන්නේ...
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,685
    2,794
    113
    colombo
    bump loku kattak kanna wei
    nithi adhara 1919 katha karala blan
    nathnm lawyer kenk gen wisthara ahapn 1500k wage yai karanna ona hamadema kiyai