එහෙම ප්‍රශ්නයක් නැ මචං උබට කරන්න තියෙන්නේ, ඉස්සෙල්ලම ග්‍රාම සේවකට විස්තරේ කියලා, පොලිසිට ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න මගේ ඉඩමේ මායිම් වැට කඩලා කියලා, ඊට පස්සේ පොලිසියට කියයන්න මම මායිම surveyor කෙනෙකුට කියලා පෙන්න ගන්නවා කියලා... හැබැයි උබ ඉඩම මනිනකොට කැබලි කරපු ඉඩමේ අයිතිකාරයෝ ඔක්කොම ඉන්න ඕනේ... අහල පහල අයට කිව්වහම ඇති... මායිම පෙන්නුවහම වැට ගහගනින්... ඌට නීතියෙන්, බලයලත් මිනින්දෝරුවෙක් ගහපු මායිමක් කඩලා ඉවත් කරන්න තහනම්... එහෙම කලොත් අයෙත් පොලිසි පලයන්.... හැබැයි උබේ ඉඩම නිරවුල් වෙන්න ඕනේ.... නඩු ගියත් ගොඩක් අමාරු වෙන්නේ නෑ මායිම් නඩුවක් නිසා... බෙදුම් නඩුවක් නම් තමයි කල් යන්නේ...