Questions ඉඩම් ප්‍රශ්නයක්

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,735
    13,293
    113
    මචන්ලා මේකයි කේස් එක අපේ ඉඩමේ පොල් ගහක් තියෙනවා එහා පැත්තේ ඉඩමට ඇල වෙලා. උන්ගේ ලැට් එක පැත්ට්ත්තතට තමයි පොඩ්ඩක් ඇල වෙලා තියෙන්නේ හරි කෙලින් ලැට් එක උඩ නෙවෙයි තියෙන්නේ. පොඩ්ඩක් එහාට වෙලා. ගෙදර ඉන්නේ රෙන්ට් එකේ ඉන්න සෙට් එකක්. උන් ඉතින් කියලා ලැට් එක උඩට පොල් වැටෙනවා අරකයි මේකයි. ගේ අයිතිකාරයාට. අපටත් කිව්වා.

    පස්සේ අපි ගහ ඇදලා වෙනපැත්තකට කම්බි වලින් ඇදලා තිබ්බා. පොඩ්ඩක් මෙහාට තවත් ආවා. ඒත් දැන් මුන් ගහ කපන්නමයි කතාව. මුන් දැන් අපි කැපුවේ නැති උනොත් උන් හරි කපන ලයින් එකේ ඉන්නේ. ගේ අයිතිකාරයා අපිත් එක්ක හොද නෑ ඌ අපිත් එක්ක කතා නෑ. ඌ රෙන්ට් එකේ ඉන්න ගෑණිට තමයි කියන්නේ. ඒ ගෑණි අපට කියනවා. මෙහෙමයි ගහ කපන්න වෙනවලු අරකයි මේකයි.

    මේක විසඳගන්න ක්‍රමයක් කියපල්ලකො.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    පොල් ගහ උඹේ ඉඩමින් එහාට ගිහින් ඒ මිනිස්සු කරදරයි කියනවනම්, ඇදලා ගොඩ දන්න බැරි නම් කපන්නම තමයි වෙන්නේ...

    වෙන ගහක් නම් අතු කපලා හරි බේරන්න තිබ්බා, ඒත් පොල් එහෙම බැහැ අනික පොල් ගෙඩියක් ඔලුවට වැදිල කාට හරි මොකක් හරි උනොත් ඊට හපන්. අනික ඒ පැත්තට වැටෙනව කියන්නේ ගහේ ගෙඩි වලින් උඹටත් වැඩක් නෑනේ, උං ඇහිඳගන්නවා ඇති
     
    upsideDown

    Active member
  • May 11, 2018
    115
    125
    43
    me wage mesh ekak danna barida

    coconut-safety-net-500x500.jpg
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඒ මිනිස්සුන්ගේ වත්තට පොල් වැටෙන එකට විසදුමක් දෙන්න බැරිනම් ගහ කපන්න වෙයි. ගහ නෙට් එකකින් කවර් කරන්න පුළුවන්ද කියලා හොයලා බලන්න එතකොට හදිසියේවත් ගෙඩි වැටුනොත් වැටෙන්නේ නෙට් එකට. අදකාලේ හැටියට පොල් ගහක් කපනවා කියන්නේ අපරාදයක් ඒත් කාටහරි අනතුරක් උනොත් පොල් කෑවා වගේ නෙවෙයි
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,293
    113
    gaha e pattata thiyenawanam ithin polisiyen kapanna kiyai.
    ඔව් ගහ ඒ පැත්තේ තියෙන්නේ. උන් පොලිසි ගියොත් මේකේ අපටම කේස් වෙයිද?

    පොල් ගහ උඹේ ඉඩමින් එහාට ගිහින් ඒ මිනිස්සු කරදරයි කියනවනම්, ඇදලා ගොඩ දන්න බැරි නම් කපන්නම තමයි වෙන්නේ...

    වෙන ගහක් නම් අතු කපලා හරි බේරන්න තිබ්බා, ඒත් පොල් එහෙම බැහැ අනික පොල් ගෙඩියක් ඔලුවට වැදිල කාට හරි මොකක් හරි උනොත් ඊට හපන්. අනික ඒ පැත්තට වැටෙනව කියන්නේ ගහේ ගෙඩි වලින් උඹටත් වැඩක් නෑනේ, උං ඇහිඳගන්නවා ඇති
    මෙහෙමයි පොල් ගහ ඇලවෙලා තියෙන්නේ උන්ගේ පැත්තේ උනාට ඒක තියෙන්නේ වැට සීමාවෙම තමයි. මහ ලොකුවට ඉඩමේ ඇතුලට ගිහින් නැහැ. අනික උන්ගේ වත්තේ ඇතුලේ පොල් ගස් 6ක් විතර තියෙනවා පොල් වැටිලා ඩැමේජ් වෙනවා නම් උන්ගේ වත්තේ තියෙන ඒවනුත් වෙන්න පුලුවන් නේ. අනික මේක වැටමායිමේ තියෙන නිසා ඒ පැත්තට කවුරුත් එන්නෙත් ඒත් මුන් කියන්නෙ බොරුවට ත් එක්ක පොඩි ලමයිනුත් ඉන්නවා වැටෙයිද දන් නෑ කිය කිය. ගහ කපන්නම කතාව. මෙතන වෙන ඇරියස් එකක් තියෙන්නේ. මුන්ට ඕන මේක පිටින් ප්‍රශ්නයක් ඇති කරගන්න ඕන වගේ එකක්. අපට ප්‍රශ්න ඇති කරගන්න ඕන් නැ. ඒක නිසා තමයි කේබල් දාලා ගහ ඇද්දෙත්. ගහේ ගෙඩි අපේ පැත්තට ගොඩක්
    වැටෙනවා උන්ගේ පැත්තටත් එකක් දෙකක් වැටෙනවා. ඒ වැටුනත් වැට මායිමේමයි වැටෙන්නේ. අපට ගන්න පුලුවන් ගොඩක් දුරට. අනික ඇහිදගත්තත් කමක් නෑ බන්. ඒ ගහ හොදට පොල් හැදෙන ගහක් ගෙඩි උනත් උන්ගේ ගස් වලට වඩා සෑහෙන්න ලොකුයි.

    1 gedi watenta kalin kadanawa...
    2 gaha kapanawa...
    3 gedi tikak arutath deela shape eke innawa...
    1. Wetenna kalin gdak welawata kadanwa. Dadulena gema dena nisa wetenawa athi eth dan cable dala edala tyena nisa. Unge ලැට් එක උඩ නම් වැටෙන් නැහැ.

    2. ඒක නම් හෙණ අපරාදයක් බන්. අනික උන්ගේ කිචන් එකේ සින්ක් එකේ වතුර බටේ ඔය පොල් ගහ හරියට වතුර එන්නේ. ගේ අයිතිකාරයා කියලා අර ගෑනිට ඔය වතුර බටේ ඉඩමේ පල්ලෙහාටම දාන්නලු. නැත්නම් ගහට පෝශණේ එනවලු. 😅😅

    3. Uu gedi ganna seen eke newei inne. Uta ona apith ekka gemak edaganna line ekaka.

    ගහ කේබල් එක kin waththa atulata ඇදපන් hiya kebal ekak hoyaganna
    Ahema athulata ganna puluwan weida bn godak?

    me wage mesh ekak danna barida

    coconut-safety-net-500x500.jpg
    .meka sarthakada bn? Daana puluwb athine.

    ඒ මිනිස්සුන්ගේ වත්තට පොල් වැටෙන එකට විසදුමක් දෙන්න බැරිනම් ගහ කපන්න වෙයි. ගහ නෙට් එකකින් කවර් කරන්න පුළුවන්ද කියලා හොයලා බලන්න එතකොට හදිසියේවත් ගෙඩි වැටුනොත් වැටෙන්නේ නෙට් එකට. අදකාලේ හැටියට පොල් ගහක් කපනවා කියන්නේ අපරාදයක් ඒත් කාටහරි අනතුරක් උනොත් පොල් කෑවා වගේ නෙවෙයි
    ඔව් බන් හෙණ අපරාදයක් අනික දැන් ගස් කපන්නත් එහෙම බෑ නේද අලුත් ගැසට් එකක් ආවානේද. එහෙම සීන් එකක් තියෙනවා නේද

    :devilish:කරටියට පොල්තෙල් දැම්මම ගහ කෙලින් වෙනවලු
    ඔවා වෙන් නැතුව අති බන්
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,048
    113
    පිළි-ඇඳි-දොළ
    me wage mesh ekak danna barida

    coconut-safety-net-500x500.jpg
    me wage ekak dala paladawa awama untath leli gahala denna offer karapan., thawa masa 2k withara allan palayan pol gas kapana eka thahanam karanna neethiyak genawane. ehema un gramasewakata complaint kaloth oya widihata net ekak wage dala idiripath karapan eha gedara un ekkath gedi share karaganna kamathiyi kiyala. gramasewaka level eken bari unoth nagara sabawata unath appeal ekak dala point eka kiyapan. thiyaganna bari wena ekak na anik gas walata wada dan pol walata neethi thadai. anika owa kapuwa wage neme paladawa aparade ada kale hatiyata.
     
    • Like
    Reactions: JohnSnow

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    ප්‍රාදේශීය සභාවට කිව්වොත් වුන් ඇවිල්ලා ලියුමක් දෙනවා එක්කෝ ගහ කපන්න නැත්තං වෙන විසදුමක් දෙන්න කියලා.බලන්න ආපු වුන් කියන්නේ ගහ කපන එක තමයි අවසන් විසදුම කියලා වෙන කරම්න දෙයක් නෑ කපන්න වෙනවා.අපිටත් වුනා අපි කැපුවා අන්තිමට කරන්න දෙයක් නැතුව.කැපුවේ නැත්තං සභාවෙන් කපලා උබට බිලක්ද කොහෙද එවනව.(අපි නන් ලියුම ආවම කැපුවා)
     
    • Like
    Reactions: JohnSnow

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මෙහෙමයි බන් උන්ගෙ ගස් තියෙනවා ඒවලත් ගෙඩි වැටෙන්න පුලුවන් කියන එක නිදහසට කාරණාවක් වෙන්නෙ නෑ.
    කොහොමත් ඕකෙ ගෙඩියක් වැටිලා කාටහරි මොනාහරි උනොත් උඹට පොල් ගහට වඩා ලොකු කේස් එකක් වෙයි.
    හොඳම දේ අර වගේ දැලක් දාපන්.
    හැබැයි උඹ පොල් කඩපුදාට අර ගෙදරට ගෙඩි දෙක තුනක් දුන්නොත් ගොඩක් වෙලේට ශේප් වෙයි.
     
    • Like
    Reactions: JohnSnow

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,745
    113
    Gampaha
    ඉස්සර නම් ඔය වගේ කේස් වලට ක්ශනික විසදුම ගහ කපන එක. පොලිසි ගියත් ගහ කපන්න වෙනව. හැබැයි දැන් නම් තත්වෙ වෙනස්. දැන් පොලුත් කොස් ගානටම ඇවිත්. ගහ කපන්නෙ බැරිම උනොත්. අනික පොල්ගෙඩි ප්‍රශ්නෙට කපන්න කියන්නෙ නෑ දැන්. උබ නෙට් එකක් දාපන්. ගහ උබලගෙ පැත්තට හොදට ඇදපන්. මොකද පොල්ගෙඩි ප්‍රශ්නෙ විසදුවාම උන් කියයි ගහ කැරකිලා උන්ගෙ ගෙට පෙරලෙන්න එනව. වහිද්දි හුලගට ගහ හොදටම දෙපැත්ත වනනව කියයි. එහෙම උනොත් නෝ චාන්ස්. කපන්නම වෙනව.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    නව නීතියට අනුව පොල් ගස් කැපීම දැන් තහනම්. ග්‍රාමයා හමුවී විසදුමකට එලබෙන්න.
     
    rt razor

    Active member
  • Jul 7, 2013
    466
    136
    43
    මචන්ලා මේකයි කේස් එක අපේ ඉඩමේ පොල් ගහක් තියෙනවා එහා පැත්තේ ඉඩමට ඇල වෙලා. උන්ගේ ලැට් එක පැත්ට්ත්තතට තමයි පොඩ්ඩක් ඇල වෙලා තියෙන්නේ හරි කෙලින් ලැට් එක උඩ නෙවෙයි තියෙන්නේ. පොඩ්ඩක් එහාට වෙලා. ගෙදර ඉන්නේ රෙන්ට් එකේ ඉන්න සෙට් එකක්. උන් ඉතින් කියලා ලැට් එක උඩට පොල් වැටෙනවා අරකයි මේකයි. ගේ අයිතිකාරයාට. අපටත් කිව්වා.

    පස්සේ අපි ගහ ඇදලා වෙනපැත්තකට කම්බි වලින් ඇදලා තිබ්බා. පොඩ්ඩක් මෙහාට තවත් ආවා. ඒත් දැන් මුන් ගහ කපන්නමයි කතාව. මුන් දැන් අපි කැපුවේ නැති උනොත් උන් හරි කපන ලයින් එකේ ඉන්නේ. ගේ අයිතිකාරයා අපිත් එක්ක හොද නෑ ඌ අපිත් එක්ක කතා නෑ. ඌ රෙන්ට් එකේ ඉන්න ගෑණිට තමයි කියන්නේ. ඒ ගෑණි අපට කියනවා. මෙහෙමයි ගහ කපන්න වෙනවලු අරකයි මේකයි.

    මේක විසඳගන්න ක්‍රමයක් කියපල්ලකො.
    owa monada ape pette aligeta pera gahen kola wetenawa kiyala TC akata kiyala un awith gahama kapanna kiwwa athu kapanna ahuwa benna gahe gedi thibba pirenna