මගේ ගෙදරට සයිඩ් එකේ ඉඩම විකුණනවා. ඒකෙන් කෑල්ලක් මම් ගන්නවා. ඒ ඉඩමේ අයිතිකාරයා මට ඔප්පුවේ කොපියයි ප්ලෑන් එකේ කොපියයි දුන්නා. කොහොමද දැන් අදාල කොටස මම් වෙන් කරලා ගන්නේ ? අවශ්‍ය කොටස මැනගන්නත් ඕනේ ? 🫤 උදව් දෙන්න බොහොම පින්.
sundaray,ලොකු ටේප් එකකුයි වතුර එකකුයි අරන් ගෙදර උන්දැත් එක්ක මනින්න පටන්ගනින් එක කොනක ඉදන්.
rajaye minindoruwek ම ඇයි ?sundaray,
rajaye minindoruwek genalla mannapan
sabawen ahala adala wada tika karaganin