ඉඩම් පොලිස් බලතල දෙනවා පුතා ආවේ No කියයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඉදිරියේ දී පිහිටුවනු ලබන සමගි ජන බලවේග රජයක් යටතේ 13 වන සංශෝධනය ‍ක‍්‍රියාත්මක කරන බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

    13 වන සංශෝධනය ගැන කතා කිරීමට විවිධ නායකයන් බියවන නමුත් ඔවුන් දේශපාලන අවස්ථාවේදීන් බවද පැවසූ විපක්ෂ නායකවරයා තමන් කෙලින් කතා කරන පුද්ගලයකු ලෙස මෙම සංශෝධනය ක්‍රියාත්මක කරන බවද සඳහන් කළේය.

    ඔහු මේ බව කියා සිටියේ කිලිනොච්චිය එය ප්‍රදේශය පැවැති සක්වල වැඩසටහනකට එක්වෙමිනි.

    සිංහල දෙමළ බර්ගර් මුස්ලිම් මොන ජාතිකයෙකු වුණත් එක මවගේ දරුවන් ලෙස අත්වැල් බැඳගෙන රට ගොඩනැගීමට එකතු වන ලෙසද ඔහු ආරාධනා කළේය.
     
    • Like
    Reactions: 2osama

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    ඔහු මේ බව කියා සිටියේ කිලිනොච්චිය එය ප්‍රදේශය පැවැති සක්වල වැඩසටහනකට එක්වෙමිනි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,617
    72,823
    113
    මාලඹේ
    13 ගැන දෙමළුන්ට නැති කැහිල්ලක් මෝඩ සිංහලුන්ට තියෙන්නේ