ඉඩම් බෙදීමේ ප්‍රශ්නයක්.

Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    honda seen eka nemei unee ban
    eyaata needeeyo okkom aissarahaa noondi unaa

    ape nam unee minindooruwaa api okkogema needeeyek
    okkotama eka wagee needeegama thibbe
    aaya aaya menne ne

    budu ammoo echchara darunu case walata nam mama face karala nee
    ඒක තමයි උඹගේ කේස් එක normal නෙවේනේ. එත් සාමාන්‍යයෙන් වෙන්නේ ඔහොම නෙවේ. මම නම් හේනට ඕව දැකල තියෙනව බං. :sorry:
     
    • Wow
    Reactions: amino

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    බෙදුම් නඩුවක් යන්න වෙන වැඩක් පුතේ,කවදා ඉඩම හමබවෙයිද දන්නෙ නැ නඩු ගියොත් හැබැයි,ඉලඟ ආත්මේ වෙන්නත් පුලුවන් නඩු ඉවර වෙනකොට..
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    නඩු නම් කියන්න යන්න එපා පුතෝ... හෙන කල් යනවා වගේම සල්ලි නිකන් අපරාදේ නාස්ති වෙනවා... වීසි කරන්න තරම් සල්ලි තියෙනවා නම් නඩු කියපන්.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    නඩු නොකිය ඕක ඔය තුන් දෙනා හොදට කතා කල්ල විසද ගනින්. නඩු කිව්වොත් උන්ගේ මැරිලත් නඩු කියන්න වෙනවා ලංකවේ ඉඩම් නඩු. අපේ ඔය වගේ කෙස් එකක් කට්ටිය කතා කරලා ගොඩින් බේරාගෙන මැන ගත්තේ.