ඉඩම් මැනීම

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    කුඹුරක් මැනගන්න වෙලා තියෙනවා අක්කර වලින් ඒ සදහා හොද මොබයිල් ඇප එකක් දන්න කෙනෙක් කියන්න
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මිනින්දෝරුවෙක් අල්ලා ගනින් කොල්ලෝ

    කුඹුරක් තියෙනවා බුතයාට ගාන ගෙවන්න දල වශයෙන් අයිඩියා එක්ක ගන්න අයිතිකාරයා 5යි කියනවා භූතයා 6යි කියනවා
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කුඹුරක් තියෙනවා බුතයාට ගාන ගෙවන්න දල වශයෙන් අයිඩියා එක්ක ගන්න අයිතිකාරයා 5යි කියනවා භූතයා 6යි කියනවා

    bhuthaya ? kawuda a ?​
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    bhuthaya ? kawuda a ?​

    RicecombineharvesterKatoricityJapan.jpg
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    aah a buthayada ? idame size1ta neweyi bro ape game nam kiyanne. wapurapu kuruni gaanata hariyannai gaana kiyanne.. ape kuruniyaka aswennata buthaya ru400k gannawa... kuruni 35kuburak nam 35wadikirma 400 rupiyal ganne.... gampalaatha koheda ?