ඉඩම් වලට සම්බන්ද නීති හොයලා දෙන්න පුලුහන්ද!!

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,110
    1
    8,994
    113
    -~උලක් උඩ-~
    පොඩි ප්‍රශ්නයක්..මගෙ පොඩි මාමගෙ හා තවත් කෙනෙකුගෙ , අපි එයාට B කියමූ හවුල් ඉඩමක් තියනවා..ඔප්පු අනුව B ට තුනෙන් එකයි..පොඩි මාමට තුනෙන් දෙකයි..ඒ වුනාට දැන් B මුලු ඉඩමම වට කරලා වැටක් ගහන්න හදනවා..මොකද B කියනවා.. B ඒ ඉඩමේ පොල් කැඩුව නිසා (ගස් දෙක තුනකුත් කැපුවා)එයාට ඉඩම අයිතියිලු..පොඩි මාමා පදින්චි වෙලා ඉන්නෙ ඒ ඉඩමේ කොනක..B ඉන්නෙ ගමේ වෙන තැනක.. මේ ඉඩමේ දැනට වැටක් නෑ. පොඩි මාමා කියන්නෙ ඔප්පු අනුව ඉඩම බෙදාගමු කියලා(මෙයා වැට ගහන්න එනකොටයි ඔප්පු බැලුවේ..එතකල් B එක්ක හවුලෙ ඉඩම බුක්ති වින්දා..එතකල් හිතන් හිටියෙ, (මාමට එයාගෙ තාත්තා කියලා තිබුනෙ, ) මාමට තියෙන්නෙ ඉඩමින් තුනෙන් එකක් කියලා. දැන් මාමා පොලිසියට ගිහිල්ලා වැට ගහන එක නවත්තගත්ත..දැන් සමතමන්ඩලේට දාන්න ඉන්නෙ..එතතින් B කැමති උනේ නැති වුනොත් මොකද කරන්නේ..මාමට ඕනෙ මාමගෙ ඔප්පුවෙ තියන තුනෙන් දෙක විතරයි...අපි ද නඩු දාන්න ඕනෙ Bද..කවුරුවත් නඩු දැන්නෙ නැත්තම් ඉඩමට මොකද වෙන්නෙ?... මම මේක මීට කලින් දැම්මා...මෙච්චර පැහැදිලි නෑ..උත්තරයක් දෙන්න අමාරුනම් පොඩි අදහසක් ගන්න නීති වත් හොයලා දෙනවද Thanks...💐
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,135
    113
    podi mamata kiyapan idama podi mama bukthi winda kiyala penwanna kiyala,idama tikak sudda karala mona hari hitawanna kiyapan.aya idama pariharanaya kala kiyala.nathinam B kiyana eka thamai mechara kal bukthi winde kiyala B kiyana eka oppu karoth poddak case.eka nisa podi mamath eka lokuwatama bukthi winda kiyana eka penna weda karapan.wede deyak danne na.BUM thamai.lawyer kenek hamba wela seen eka kiyapan.
     
    • Like
    Reactions: jamiezue

    thanks machan! naduwak nodaa inna baluwe...dan daanna ma wena paatayi (y) :yes:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල
    ඔප්පුවේ තියනවනම් ඉඩම බෙදලා දැම්මානම් ඉවරයි. අරු කැමති නැත්තම් නීතිය පැත්තෙන් පොඩ්ඩක් බලන්න වෙයි.
     
    • Like
    • Dislike
    Reactions: jcj and jamiezue

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,817
    778
    113
    machan naduwak demoth wasi podi mamata. mokada kawada hari naduwak giyoth mulin naduwa dapu ekka ta kamathi widihata thamai 1/3 hari 2/3 hari denne.

    Hithamu B mulin naduwak dala eyata 1/3 aithi una kiyala, eyata puluwan usawiyata kiyanna eyage 1/3 me widihata kadanna kiyala

    Mama naduwak dala 2/3 aithi unoth eyata puluwan usawiyen illanna eyage 2/3 me widhata kadanna kiyala

    mulin naduwa dapu kenage paththa thamai usawiya ganne
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,543
    1,505
    113
    දක්ශින දේශය
    FB එකේ නීති කතා කියල group එකක් තියෙනවා...
    ඒකෙ උත්තර දෙන්න ඉන්නේ නීතිය පිළිබදව දන්න අය...
    ඒකට දාපන්...
    මේ වගේ ඒව ගැන ඒකේ ඕන තරම් කතා වෙනවා....
     
    • Like
    Reactions: jamiezue

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,110
    1
    8,994
    113
    -~උලක් උඩ-~
    machan naduwak demoth wasi podi mamata. mokada kawada hari naduwak giyoth mulin naduwa dapu ekka ta kamathi widihata thamai 1/3 hari 2/3 hari denne.

    Hithamu B mulin naduwak dala eyata 1/3 aithi una kiyala, eyata puluwan usawiyata kiyanna eyage 1/3 me widihata kadanna kiyala

    Mama naduwak dala 2/3 aithi unoth eyata puluwan usawiyen illanna eyage 2/3 me widhata kadanna kiyala

    mulin naduwa dapu kenage paththa thamai usawiya ganne
    Thanks machan!!

    FB එකේ නීති කතා කියල group එකක් තියෙනවා...
    ඒකෙ උත්තර දෙන්න ඉන්නේ නීතිය පිළිබදව දන්න අය...
    ඒකට දාපන්...
    මේ වගේ ඒව ගැන ඒකේ ඕන තරම් කතා වෙනවා....
    eka thama neda.. mama hoyaagena daannam..thanks !!
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,126
    22,220
    113
    ගම මහනුවරයි
    Dan itin late ne miniho.. mmm opouwe widihata bedanna tibbe ekek genalal, then police gihin kiyanna ona mehemai meka bedanawa prashna ei poddak balanna kiyala... 1k or 2nei ei manina welawata... game close ... plan eka adala, points gahuwata passe aruta mage mage kiyan inta kiyapan... nadu dagaththa wage nemei... awurud gaanak yanakal owa yanawa...
     
    • Like
    Reactions: jamiezue

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,110
    1
    8,994
    113
    -~උලක් උඩ-~
    Dan itin late ne miniho.. mmm opouwe widihata bedanna tibbe ekek genalal, then police gihin kiyanna ona mehemai meka bedanawa prashna ei poddak balanna kiyala... 1k or 2nei ei manina welawata... game close ... plan eka adala, points gahuwata passe aruta mage mage kiyan inta kiyapan... nadu dagaththa wage nemei... awurud gaanak yanakal owa yanawa...
    eka thamaa dan late wage