ඉඩම් විකිණෙනවද බන්?

akr20

Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    trick එකක් තියේ 100%ක් sure නෑ කොහොම තත්වයක් උදාවෙයිද කියලා
    බැංකුවට ඇපේට තියලා ඉඩමේ වටිනාකමට හරියන ණයක් අරන් වාරික දෙක තුනක් ගෙවලා සින්න වෙන්න අරිනවා,එක්කො ගෙවන්න අමාරුයි ඉඩම පවරගෙන වෙන්දේසි කරගන්න කියනවා,ආයෙත් කියනවා
    100%ක් sure නෑ කොහොම තත්වයක් උදාවෙයිද දන් නෑ
    Onna kiwwa kathawak bank walata mole amaruwak naha un market value eken 50%-60% wage thamaye maximum denne.Ethakota umba oya wade karama bank walata patta wasiye.😛
     
    • Wow
    Reactions: Himazharin

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    මෙහෙම කරපන් මචන්. ඉඩමේ තැනින් තැනින් හාරලා අර මැණික් පතල් වලින් විසිකරලා දාන පොඩි ගල් කෑලි ලෝඩ් එකක් ගෙනත්දාල ටිකක් විතර වටිනා ගල් කෑලි දෙක තුනකුත් නිශ්චිත තැන් දෙක තුනක දාල ආයේ තිබුන විදියට හදල තියන්න. සතියක්දෙකක් ගියාට පස්සේ ඒ පැත්තේ ඉන්න රොයිටර් ඩයල් ටිකට කියන්න මේ ඉඩම විකුනනවා මැණික් ඉල්ලනුත් ටික ටික තියනව කියල. ඕන නම් හාරලා බලමු කියල අරුන් ඉස්සරහ අර තැනක් දෙකක් හාරලා ගල ගන්න. ඉඩම විකිනෙන්නේ සට සට ගාල. :ROFLMAO:
    භූමියේ සම්පත් අයිති රජයට නිසා, විජ්ජාව වැරදිලා ඉඩම රජයට ගත්තාම ආතල්.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    කුනු කොල්ලෙට යන්නෙ දැන්, හැබයි ගෙවල් එක්ක නම් අවුලක් නෑ එවා ටිකක් ශේප්
    ඉඩම විතරක් නම් ලේසි නෑ
     
    • Like
    Reactions: FlashBoz

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    භූමියේ සම්පත් අයිති රජයට නිසා, විජ්ජාව වැරදිලා ඉඩම රජයට ගත්තාම ආතල්.
    ඒක කීයටවත් වෙන්නේ නැති දෙයක්. මොකද රජයට පවරා ගැනීමට පෙර භූ විද්‍යා එකෙන් එනවා. උන් ආපු ගමන්ම සොයිල් ප්‍රොෆයිල් එක බලපු ගමන් වැඩේ තේරෙනවා. :ROFLMAO:
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    ඒක කීයටවත් වෙන්නේ නැති දෙයක්. මොකද රජයට පවරා ගැනීමට පෙර භූ විද්‍යා එකෙන් එනවා. උන් ආපු ගමන්ම සොයිල් ප්‍රොෆයිල් එක බලපු ගමන් වැඩේ තේරෙනවා. :ROFLMAO:

    බොරුවක් කරත් හරියට කරපං. සිංහලු ඔහොම්මයි. 😉😉
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    බොරුවක් කරත් හරියට කරපං. සිංහලු ඔහොම්මයි. 😉😉
    අපි මොනවා කිව්වත් මෙව්වට අහුවෙන හරකුත් ඕන තරම් ඉන්නවා.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    අපි මොනවා කිව්වත් මෙව්වට අහුවෙන හරකුත් ඕන තරම් ඉන්නවා.
    ඔවා කරලා පැත්තේ ඉඩම් ගන්න රජයේ ඇතුලෙම නිලධාරිනුයි දේශපාලුවනුයිත් ඉන්නවා. එක පාරක් පාරක් වික්කේ අවුරුදු 10කට කලින්ද කොහේ
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    Onna kiwwa kathawak bank walata mole amaruwak naha un market value eken 50%-60% wage thamaye maximum denne.Ethakota umba oya wade karama bank walata patta wasiye.😛
    ඒක තමා දන්නෙ නෑ කීවේ ඒක ගැන මටත් කෙනෙක් දෙන්න idea එකක් විතරයි
     
    • Like
    Reactions: akr20

    Sen-lu

    Well-known member
  • තියෙන මිනිස්සු ත් විකුණලා යනවා
    ඒ උනාට ලංකාවේ ඉඩම් අයිති කාරයන්ගෙන් ඇහුවොත් කියන්නේ New York වල ගණන්🤣
    මේක ඇත්ත අස්ප ගණන් කීවට විකිනෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: 2osama

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    ඩොටවල් වලනං දන්නෑ, ප්‍රධාන නගරයකට 1km - 3km අතර තියෙනවනම් ගන්න අය ඉන්නව.

    යාළුවො දෙන්නෙක් රට ගියා අගෝස්තු, උන් දෙන්නගෙම ඉඩම් මාසයක් ඇතුලත විකිණිලා තිබ්බ.

    එකක් අරං තිබ්බෙ ඩොකෙක්, අනික කොරියාවෙ ඉන්න එකෙක්.

    ඉක්මන් එකේ ඇඩ් දාල තියෙන්නෙ
     
    • Like
    Reactions: KAZPER and Asmodeus

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේ කාලෙ දැන් ඉඩම් විකිණෙනවද බන්?

    ඉඩමක් තියෙනවා විකුණගන්න ඕන. ලාබදායීම සහ ඉක්මන්ම විදියක් කියපන්කෝ ඉඩම විකුණගන්න.

    TIA

    korean inna kollo tamay
     
    • Like
    Reactions: Podi puthas

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    යාලුවෙක්ගෙ ඉඩමක් තියෙනවා. විකුණන්න හදන්නෙ. වෙලක් අයිනෙ තියෙන්නෙ. පොඩි ඇළ පාරක් ගලාගෙන යනවා වෙලට මායිම් වෙලා තියෙන පැත්තෙන්.ගෙයක් එහෙම හදනව නම් සුපිරියි. ⁣අඩි 20 ක් හාරපු ගමන් වතුර. වතුර නැති වෙන්නෙ නැහැ කොච්චර පෑවිල්ලක් ආවත්. කරන්ට් එකත් ගේමක්ම නෑ, පිරිසිඳු ඔප්පු. අතුරු පාරකට මුහුණලා තියෙන්නෙ. පාරවල් ඔක්කොම කාපට්. නිදහස් පරිසරය. හොඳ පොල් ගහක් තියෙනවා. කොස් ගහක් තියෙනවා. දෙල් ගහක් තියෙනවා. තැඹිලි ගස් දෙකක් තියෙනවා. පර්චස් 15 ක් යි. පර්චස් එක 375000/= ගාණෙ දෙනවා කිය කිය ඉන්නවා.