ඉඩම් විකිණෙනවද බන්?

newbie22

Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    අපිත් කිට්ටුව තමයි
    හූවයි බල්ටි දෙකයි
    මමත් ඒ කිට්ටුව තමයි. ඔයැයි කොයි හරියෙද තලගල ද?
     

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    675
    910
    93
    මේ කලේ ඉඩම් විකුනන්න නම් අමාරුයි. ගොඩක් රට යන්න try කරන උන් ගේ ඉඩම් ගෙවල් තියෙනවා විකිනෙන්නේ නැතිව. ඉඩම් ගන්නවානම් negotiate කරලා ගන්න හොඳ කාලේ. මමත් මේ දවස් වල ගෙයක් ගන්න බලලා තියෙන්නේ. අරගෙන රෙන්ට් කරනවා.
     
    • Like
    Reactions: KAZPER

    KAZPER

    Well-known member
  • Sep 12, 2020
    244
    264
    63
    koheda thiyenne ? kandy pathe nam kiyana
    Near NSBM mchn

    කොහෙද ඉඩම තියෙන්නෙ බං?
    Near NSBM
    ------ Post added on Oct 24, 2023 at 5:17 PM

    ඩොටවල් වලනං දන්නෑ, ප්‍රධාන නගරයකට 1km - 3km අතර තියෙනවනම් ගන්න අය ඉන්නව.

    යාළුවො දෙන්නෙක් රට ගියා අගෝස්තු, උන් දෙන්නගෙම ඉඩම් මාසයක් ඇතුලත විකිණිලා තිබ්බ.

    එකක් අරං තිබ්බෙ ඩොකෙක්, අනික කොරියාවෙ ඉන්න එකෙක්.

    ඉක්මන් එකේ ඇඩ් දාල තියෙන්නෙ
    Thanks for the info mahcn
    ------ Post added on Oct 24, 2023 at 5:18 PM
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    trick එකක් තියේ 100%ක් sure නෑ කොහොම තත්වයක් උදාවෙයිද කියලා
    බැංකුවට ඇපේට තියලා ඉඩමේ වටිනාකමට හරියන ණයක් අරන් වාරික දෙක තුනක් ගෙවලා සින්න වෙන්න අරිනවා,එක්කො ගෙවන්න අමාරුයි ඉඩම පවරගෙන වෙන්දේසි කරගන්න කියනවා,ආයෙත් කියනවා
    100%ක් sure නෑ කොහොම තත්වයක් උදාවෙයිද දන් නෑ

    මේක මෝඩ වැඩක් මේක කරන්න එපා
    "මේක මෝඩ වැඩක් මේක කරන්න එපා" අපරාදෙ මුලින්ම දාන්න තිබ්බෙ ඕක......
     
    • Sad
    Reactions: Himazharin

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    Machan location dapanko idame matath

    Ela

    වෙලක් අයිනෙ තියෙන්නෙ

    apoo.. kawrut ganna ekak na..

    අඩි 20 ක් හාරපු ගමන් වතුර

    kawda ban dan lin haranne? me idama town area ekaka neweda?

    උඹ ඉතින් ඉඩම් ගැන දන්න තරම තමයි ඔය. හොරණ, හෝමගම, පිළියන්දළ, පාදුක්ක ඔය අතර මැද තමයි ඉඩම තියෙන්නෙ. ඕනි පැත්තකට ලේසියෙන්ම යන්න පුලුවන්. ටවුන් වල ඉපදුන උඹ වගේ උන්, ඉපදුනු දවසෙ ඉඳලා ක්ලෝරීන් දාපු ටැප් වතුර බිව්වට, ගම්වල මිනිස්සු තාම බොන්නෙ හොඳ පිරිසිඳු ළිඳවල් වලින් ගන්න වතුර. එහෙම පැතිත් තියෙනවා ටවුන් අහල පහළම.


    කිරිවත්තුඩුව, හෝමගම.

    ඇල උතුරනවා ද? 🧐

    නැහැ. පොඩි දොළ පාරක් බං.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    නැහැ. පොඩි දොළ පාරක් බං.
    ඇල දෙපැත්තෙ රෙසවේශන් කොච්චර තියන්න කියල තියනවද?
     

    KAZPER

    Well-known member
  • Sep 12, 2020
    244
    264
    63
    Ela



    උඹ ඉතින් ඉඩම් ගැන දන්න තරම තමයි ඔය. හොරණ, හෝමගම, පිළියන්දළ, පාදුක්ක ඔය අතර මැද තමයි ඉඩම තියෙන්නෙ. ඕනි පැත්තකට ලේසියෙන්ම යන්න පුලුවන්. ටවුන් වල ඉපදුන උඹ වගේ උන්, ඉපදුනු දවසෙ ඉඳලා ක්ලෝරීන් දාපු ටැප් වතුර බිව්වට, ගම්වල මිනිස්සු තාම බොන්නෙ හොඳ පිරිසිඳු ළිඳවල් වලින් ගන්න වතුර. එහෙම පැතිත් තියෙනවා ටවුන් අහල පහළම.



    කිරිවත්තුඩුව, හෝමගම.



    නැහැ. පොඩි දොළ පාරක් බං.
    මගේ විකුණන්න තියෙන එකත් ඔය ළගම තමා. මීගොඩ තමා ළග‍ම ටවුන් එක. තව පිටිපනටත් ළගයි. NSBM කැම්පස් එකට විනාඩි 5ක වගේ දුර.
     
    • Like
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    ඇල දෙපැත්තෙ රෙසවේශන් කොච්චර තියන්න කියල තියනවද?

    ඒවා ගැන නම් දන්නෙ නැහැ. ස්වභාවික පොඩි දොළ පාරක් ගලාගෙන යන්නෙ. ඒකෙන් එහාපැත්තෙ වෙල් යාය. ලස්සන පොට් එකක්.

    මගේ විකුණන්න තියෙන එකත් ඔය ළගම තමා. මීගොඩ තමා ළග‍ම ටවුන් එක. තව පිටිපනටත් ළගයි. NSBM කැම්පස් එකට විනාඩි 5ක වගේ දුර.

    ඒ පැත්තෙ ඉඩම් හොඳයි. ඕනි පැත්තකට යන්න පුලුවන්. පහසුකම් එහෙමත් හොඳයි.
     
    • Like
    Reactions: CodeMan and KAZPER

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,892
    2,496
    113
    colombo
    ඒවා ගැන නම් දන්නෙ නැහැ. ස්වභාවික පොඩි දොළ පාරක් ගලාගෙන යන්නෙ. ඒකෙන් එහාපැත්තෙ වෙල් යාය. ලස්සන පොට් එකක්.



    ඒ පැත්තෙ ඉඩම් හොඳයි. ඕනි පැත්තකට යන්න පුලුවන්. පහසුකම් එහෙමත් හොඳයි.
    දියගම ඉදන් කිරිවත්තුඩුව පාර හැදුනට පස්සේ ඒ පැත්ත මරු.
    ඉස්සර හෙන කැලේ පාරත් සවුත්තුයි
     
    • Like
    Reactions: SpinXO and CodeMan

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    675
    910
    93
    ඉඩමක් / ගෙයක් ගන්නවානම් හොඳම දේ තමයි අතේ සල්ලි තිබ්බත් බැංකු ලෝන් එකක් දාන එක.
     

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    Den nam loan interest rates aduwenawath ekka back to normal wenawa wage.

    mamath kuliyapitiye medical faculty eka langa idamak wikunanna daana bala bala hitiye. den tika tika kattiya hoyagena ewti ahanawa.