ඉඩම් හෙල්ප්.. ඔප්පුවක් අනුමත කීරිම සම්බදව...

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    ඉඩම් හෙල්ප්.. ඔප්පුවක් අනුමත කීරිම සම්බදව...

    යාලුවනෙ...

    නාගරික සංවර්දන අදිකාරියෙ ඉඩම් සම්බන්දව වැඩ කරන කවුරු හරි ඉන්නවද?

    හෙතුව මෙකයි....

    ගත්ත ඉඩමෙ මුල් ඉඩම ප්‍රදෙශිය සභාවෙන් නාගරික සංවර්දන අදිකාරියට යවලා කිව්වා අනුමත කරන්න. ඒක තාම අනුමත වෙලා ප්‍රදෙශිය සභාවට ඇවිල්ල නැහැ.

    ඉතින් මුල් ඉඩම අනුමත නැත්නම් බැංකු ණයක් වගෙ ගන්න අපහසුයි.

    ඉඩම තියෙන්නෙ මීගොඩ (ගොඩගම හංදිය කිට්ටුව)

    දන්න ක්අවුරු හරි ඉන්නව නම් කියන්න.
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ඔය පැත්තේ දැන් බිම් සවිය නේද තියේනේ. එක ගැන බැලුවාද? ඒක හරහා ගන්න බලන්න
     
    • Like
    Reactions: rox2030

    priyacp

    Member
    May 18, 2007
    9
    2
    3
    Go to Pradeshiya sabha and check who is the technical officer came from UDA.
    Get his contact name details and Go to Battaramulla UDA to public day (Mahajana dinaya). Once go there tell your matter and make it quick as soon as possible. other wise they dont want to hurry and take more than 2-3 months to return your file to pradeshiya sabha.
     
    • Like
    Reactions: rox2030

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63

    හෝමාගම තමයි බිම්සවිය පටන් ගත්තේ. නැහැ කියලා තියෙන්නේ බොරු. හොයලා බලන්න මම 100% දන්නවා. කොටින්ම දැන් හෝමාගමට ඔප්පු ලියන්න ඔනේත් නැහැ.
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Homagama pradeshiya sabhawe nam bimsawiya oppu denawa. Aluthin transfer ekakin passe himikam sahathike ganna puluwan idam karyalayen ( seylan bank uda thattuwe)
    Transfer ekak nam eka karapu lawyer through ganna balanna ( lawyers la TO wa allagena inne )

    Uba ganna yana land ekak da machan?
     
    • Like
    Reactions: RottenCOLT

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    හෝමාගම තමයි බිම්සවිය පටන් ගත්තේ. නැහැ කියලා තියෙන්නේ බොරු. හොයලා බලන්න මම 100% දන්නවා. කොටින්ම දැන් හෝමාගමට ඔප්පු ලියන්න ඔනේත් නැහැ.
    Bim sawiyata adala une nehe kiyala qwe saho..mn tawa tikak hoyala balannam.

    Homagama pradeshiya sabhawe nam bimsawiya oppu denawa. Aluthin transfer ekakin passe himikam sahathike ganna puluwan idam karyalayen ( seylan bank uda thattuwe)
    Transfer ekak nam eka karapu lawyer through ganna balanna ( lawyers la TO wa allagena inne )

    Uba ganna yana land ekak da machan?
    Yes machooo
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Bim sawiyata adala une nehe kiyala qwe saho..mn tawa tikak hoyala balannam.

    Bim saviya 2013n passe wage homagama th denna gatte. Paduwe thiyena idam walata adala ne, idama wikunaddi transfer weddi "aithiya thahawuru Kara ganna " (himikama thahawuru karaganna) bim sawiya sahathikaya help wenawa..
    First class ownership ekak nam ok nethnam podi hari kossak tiyena idamak wenna puluwan ( prakashana oppu wage)
    Kokatath awrudu 30ka paththiru balala lawyer kenek ta dala check karala ganna

    Yes machooo

    TO inne pramilada?
    Poddak TO ta katha karala balanna!