ඉඩම් හෙල්ප්.. ඔප්පුවක් අනුමත කීරිම සම්බදව...
යාලුවනෙ...
නාගරික සංවර්දන අදිකාරියෙ ඉඩම් සම්බන්දව වැඩ කරන කවුරු හරි ඉන්නවද?
ගත්ත ඉඩමෙ මුල් ඉඩම ප්රදෙශිය සභාවෙන් නාගරික සංවර්දන අදිකාරියට යවලා කිව්වා අනුමත කරන්න. ඒක තාම අනුමත වෙලා ප්රදෙශිය සභාවට ඇවිල්ල නැහැ.
ඉතින් මුල් ඉඩම අනුමත නැත්නම් බැංකු ණයක් වගෙ ගන්න අපහසුයි.
ඉඩම තියෙන්නෙ මීගොඩ (ගොඩගම හංදිය කිට්ටුව)
දන්න ක්අවුරු හරි ඉන්නව නම් කියන්න.

හෙතුව මෙකයි....