මම ඉඩමක් බැලුවා..ඒක සින්නක්කර ඔප්පු..වටේම ස්ථිර වැටක් ගහලා තීනවා කම්බි ඇදලා...මේකේ ඔප්පුවේ කිසි අවුලක් නෑ..මේ මිනිස්සු අවුරුදු 4ක් බුක්ති විදිනවා.
එකම අවුල ප්ලෑන් No තිබුනට මේකට ප්ලෑන් attachment එක මේක ගත්තු මිනිස්සු කලින් අයගෙන් අරගෙන නෑ.ලොට් අංක ඔක්කොම දේවල් තීනවා.මේක මැනපු මිනින්දොරුවත් දැන් නෑ 99 මැනපු නිසා...මට මේකේ ප්ලෑන් එකේ පිටපතක් ගන්න පුලුවන් විදියක් කියන්න දන්න කෙනෙක්..අල්ලපු ඉඩම් වල උනුත් නෑ කියනවා ඇහුවාම...
ගොඩක් ලොකු උදව්වක් .